tag:blogger.com,1999:blog-3744973467231537796.post2480367493613806444..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : සකුරා සුවඳ 10 (පෙනෙන-නොපෙනෙන-සැමට එක ලෙස)සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3744973467231537796.post-83626377186938834482016-05-30T23:29:45.283+09:002016-05-30T23:29:45.283+09:00ඔයාගෙ යාළුවා එයාට ඒ වෙලාවෙ ඇත්තටම දැනුන දේ නෙ කියන...ඔයාගෙ යාළුවා එයාට ඒ වෙලාවෙ ඇත්තටම දැනුන දේ නෙ කියන්න ඇත්තෙ. අපිට ඒක වැරදියි කියන්න බෑ. ඒ අපහසුව දැනෙන්නෙ එයාටනෙ.

මගේ මෙහෙ ඉන්න ගොඩක් යාළුවොත් කියන්නෙ එයාලගෙ රටවලත් මෙහෙම පහසුකම් තිබ්බා නම් හොදයි කියලා.

TGIS කොළඹ තියෙන බව දැනගන්න ලැබුණ එක සතුටක්. මුළු රටේම ව්‍යාප්ත වෙන්න කාලයක් ගියත් ඒ දේවල් දැන් වෙනකොට පටන්ගෙන තිබීමත් ලොකු දෙයක්.

ඔයා ඔය අපේ රටේ සීමිත පෙදෙසක තියෙන දෙයක් ගැන කට්ටිය දැනුවත් නෑ කියනවා, මෙහෙ මේ යන යන තැන කහපාටට කැපී පේන ඉරි තිබිලත්, මෙහෙ කාලයක්ම හිටිය කෙනෙක් මේ පෝස්ට් එක බලලා කියනවා එයා ඒ ගැන දැනන් හිටියෙ නැතිලු.
ඒක ඇත්තටම පුදුම වෙන්න කාරණේකුත් නෙවෙයි, මොකද අපි හැමෝම වැඩිපුර උනන්දු අපිට ප්‍රයෝජනවත් වෙන දේවල් ගැනනෙ.

ඔයා බලාපොරොත්තු වෙච්ච තරම් කරුණු මේකෙ නෑ. මට මොනවත් ගැන හොයලා ලියන්න තරම් වෙලාවක් නෑ මේ ටිකේ
සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-36022835045588174322016-05-30T19:38:51.948+09:002016-05-30T19:38:51.948+09:00////පේන්නැතුව හරි ඉපදෙන්න ඕනෙ පිට රටක///
මේක මගෙ ද...////පේන්නැතුව හරි ඉපදෙන්න ඕනෙ පිට රටක///
මේක මගෙ දෘෂ්‍යාබාධිත යාලුවෙක් මොකක් හරි අපහසුතාවෙකට පත් උන වෙලාවක නිකන්ම එයාට කියවුණු දෙයක්.. ඒත් ඒක කොයිතරම් හරිද නැද්ද කියලා තේරුම් ගන්න පුලුවන්...

අක්කා අර ලිපිය දාලා.. ටිකක් බිසී උනා.. අදයි කියවන්න ලැබුනේ.. අපූරුයි අක්කේ..

මේ පහසුකම් ලංකාව වගේම මේ පහසුකම් නැති හැම රටකම ඇති කරනවානම් ආබාධිත හැමෝම මුහුණ පාන පොදු ගැටලු හැම එක්කම නැති වේවි..
tgsi ලංකාවේ කොලඹ අවට දකින්න පුලුවන්.. පහුගිය කාලේ කරපු මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින් ඒවා එකතු කරලා තියනවා.. මේ ක්‍රමය ගැන බොහෝ දෙනෙක්ගේ අවබෝධයක් නෑ..
ලිපියට ස්තුති අක්කේ..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-88759850317665384732016-05-30T15:31:47.825+09:002016-05-30T15:31:47.825+09:00ඔයාගෙ ආශිර්වාදයට බොහොම ස්තූතියි! පොකුරු වැහි
ආර්ථ...ඔයාගෙ ආශිර්වාදයට බොහොම ස්තූතියි! පොකුරු වැහි

ආර්ථික පැත්තටත් වඩා අපි ආකල්ප අතින් හරිම දුප්පත් කියලා තමයි මට බොහෝ වෙලාවට හිතෙන්නෙ සහ දැනෙන්නෙ. දියුණු රටවල් විතරක් නෙවෙයි, අපේ කලාපෙම ඉන්න අපි වගේම දුප්පත් සමහර රටවල් පවා ඒ පැත්තෙන් අපිට වඩා ඉස්සරහින් ඉන්න තැන් තියෙනවා. ආකල්ප, සිතුම් පැතුම් පැත්තෙන් අපි දියුණු වෙනවනම් දියවන්නාවට හරි මිනිස්සු ටික තෝරලා යවන්න අපිට පුළුවන් වෙනවා.

භූතානෙ වපසරියෙන් 2/3ක් වනාන්තර තිබිය යුතුයි කියලා එයාලගෙ ආණ්ඩුක්‍රම ව්යස්ථාවෙම තියෙනවලු. ජපානෙ එහෙම එකක් ව්‍යස්ථාවෙ තියෙනවද දන්නෑ ඒත් මෙහෙත් ඒ වගේ වපසරියක් වැහිලා තියෙන්නෙ වනාන්තර වලින්.මේකට අදාල නැති උදාහරණයක් ගත්තෙ ආසියාවෙම ආර්ථිකය අතින් අන්ත දෙකක ඉන්න, නමුත් වෙනත් ආකාරයකින් මේ රටවල් දෙක පෙන්වන සමානකමක් ඉස්මතු කරන්න.

නෑ නෑ...බෑ බෑ කිය කියා ඉදලා හරියන්නෙ නැති නිසා අපි අපිට පුළුවන් තැන්වලින් හෝ මේ වෙනස්වීම් කරන්න ඕනි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-41593333501054732732016-05-30T13:14:39.622+09:002016-05-30T13:14:39.622+09:00ඔව් මම ඔයාගේ අදහස් වලට් සම්පුර්ණයෙන්ම එකඟයි. මේ වෙ...ඔව් මම ඔයාගේ අදහස් වලට් සම්පුර්ණයෙන්ම එකඟයි. මේ වෙනස් කිරීමේ ක්‍රියාවලියේ මූලික පදනම දැමිය යුත්තේ ආකල්පමය වෙනස් කම් කිරීමෙන්. ඒ වගේ දේවල් සිදු වන්නේ ඉතාමත් හෙමින්...

ඔබට සුබ ගමන් පතනවා...තෙරුවන් සරණයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-24178129334561631192016-05-30T12:25:17.486+09:002016-05-30T12:25:17.486+09:00ඒ ගැන මගේ කණගාටුව දේශාඒ ගැන මගේ කණගාටුව දේශාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-46074467585865910862016-05-30T12:03:18.445+09:002016-05-30T12:03:18.445+09:00මොකද මේ මාවත් පටලවාගෙන. සදේ.. හැක්..මොකද මේ මාවත් පටලවාගෙන. සදේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-68724295624168256832016-05-30T09:51:49.906+09:002016-05-30T09:51:49.906+09:00ඔයා එකතු කරලා තියෙන අදහස් ටික වගේම ඔයාගෙ අත්දැකීමෙ...ඔයා එකතු කරලා තියෙන අදහස් ටික වගේම ඔයාගෙ අත්දැකීමෙන් ලියලා තියෙන දේවල් මේ ලිපියට වටිනාකමක් එකතු කරා පොකුරු වැහි. ස්තූතියි! ඔයාගෙ ඒ අත්දැකීම් මෙතනට එකතු කරාට.

Tactile paving ඇමරිකාව, එංගලන්තය වගේ රටවල විතරක් නෙවෙයි ඉන්දියාවට පවා ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට ඒ වගේ තත්වෙකට එන්න නම් ටික කාලයක් යයි. ඒත් අඩු තරමෙ රෝහල් වාට්ටු වගේ තැන්වලවත් මේ වගේ උදවියට ඇති පහසුකම් මුලින් දියුණු කළ යුතුයි. ඒ වගේ තත්වෙකට එන්න පොදු ජනතාව වගේම දේශපලකයිනුත් යම් කැපකිරීමක් කරන්න ඕනි අපි වගේ රටවල. ඒත් ඒක වෙන්නෙ නෑනෙ.

මගේ කලින් ලිපියක ප්‍රතිචාරයකට මං ලියලා ඇති, දකුණු කොරියාවෙ හැම පිරිමි ළමයෙක්ම පාසැල් අධ්‍යාපනයෙන් පස්සෙ අනිවාර්යෙන් අවුරුදු දෙකක් හමුදාවෙ සේවය කළ යුතුයි කියලා නීතියක් තියෙනවාලු. ඒ කාලෙදි පඩියක් නෑ, දීමනාවක් විතරයි. ඔවුන් කියන්නෙ ඒක ජොබ් එකක් නෙවෙයි ඩියුටියක් කියලා. ඒ රටවල් දියුණු වෙන්නෙ ඒ වගේ කැපකිරීම් එක්ක. ජපානෙ මිනිස්සුත් ඉස්සර සෑහෙන දුක් විදලා තමයි මේ තැනට ඇවිත් තියෙන්නෙ.

අපේ ඉතිං ආකල්ප ගැන කතා කරලා වැඩක් නෑනෙ. ඔයා ඔය කියලා තියෙන ළමයා වගේ තව කී දෙනෙක් ඉන්නවද?. ඒ වගේ අය වෙනුවෙන් හොද මාර්ගෝපදේශණයක් තියෙනවනම් එහෙම වෙන්නෙ නෑ. සමහර අය ඉන්නවා ඔය මොන ප්‍රශ්ණ තිබ්බත් ඒවා නොසලකා තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගන්න. ලංකාවෙ මං ඉගෙනගත්තු කැම්පස් එකේ කකුල් දෙකම පණ නැති පිරිමි ළමයෙක් හිටියා, එයා හැමදාම කැම්පස් එකට එන්නෙ වෙන ළමයෙකුගෙ කරෙන්. එයා තරම්ම නැති උනත් තවත් ඒ වගේ අය කීප දෙනෙක්ම මං දැකලා තියෙනවා.

ඇත්තටම කිසියම් ආබාධයක් තියෙන පුද්ගලයෙකු වෙනුවෙන් කළ යුතු හොදම දේ ඔවුන්ට ඔවුනුත් සමාජයේ සම කොටස් කරුවන් බව ඒත්තු ගැන්වෙන පරිසරයක් නිර්මාණය කිරීම. ඒක ඔවුන්ගෙ මනස තුල ඇතිවන ආකාරයට කටයුතු කරන්න පුළුවන්නම් ඒක තමයි හොදම.අපේ රටේ වෙන්නෙ බාහිර සමාජයට යන්න කලින්ම ගෙදරින්ම ඒ වගේ අය පැත්තකට වෙන එකනෙ. හැබැයි දැන් දැන් මේ තත්වය වෙනස් වෙනවා කියලා මට හිතෙනවා.

මම තව දවස් තුන හතරකින් ඔබ ඉන්න රටට එන්න බලාපොරොත්තු වෙනවා (සතියකට විතරයි )සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-31863136208245076052016-05-30T09:23:05.236+09:002016-05-30T09:23:05.236+09:00මේකෙත් අන්තිම ටික තේරුම් ගන්න බැරියෝ.
මං කිව්වනෙ ...මේකෙත් අන්තිම ටික තේරුම් ගන්න බැරියෝ.

මං කිව්වනෙ මං මේ ලියන්නෙ නිතර දෙවෙලේ දකින දේවල් කියලා. ඔයා වගේ අයගෙ අතපය, ඇස් ඔක්කොම හොදට වැඩ කරන නිසා ඒ වගේ කෙනෙකුට තියෙන පහසුකම් මට පේනවා අඩුයි. නෙවෙයි නැත්තටම නෑ. එයාලටත් ඇති බොහෝ පහසුකම්. මට උදේ හවා මුණ ගැහෙන අයගෙන් 50% ක් වත් කණේ ඇබ ගහගෙන යන එන අය නිසා කොහෙත්ම එහෙම දෙයක් ගැන අවබෝධයක් ගන්න බෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-4751572978563492572016-05-30T09:19:23.339+09:002016-05-30T09:19:23.339+09:00කුරුටුලාව දැක්කෙ නෑ තමයි ගොඩක් දවසකින්.
මටත් එලො...කුරුටුලාව දැක්කෙ නෑ තමයි ගොඩක් දවසකින්.

මටත් එලොව පොල් පේන එක්තරා ආකාරයක විභාගයක් අත ළඟ. ළඟ ළඟ ලිපි කිහිපයක් ලියවෙන්න හේතුවත් ඒකමයි. ඒ උනාට ඉදිරි සති කීපයනම් මටත් ඒ සෙල්ලම් බැරි වෙයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76948859216454281832016-05-30T09:11:48.466+09:002016-05-30T09:11:48.466+09:00මේ ලියා ඇති දේ තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සල...මේ ලියා ඇති දේ තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-79887350334105247502016-05-30T01:41:07.919+09:002016-05-30T01:41:07.919+09:00වැදගත් ලිපියක්...ඇත්තටම ඔබ කියන්නා වාගෙම ජපානය ඇතු...වැදගත් ලිපියක්...ඇත්තටම ඔබ කියන්නා වාගෙම ජපානය ඇතුළු අනෙකුත් දියුණු රටවල සෑම මිනිසෙකුටම තමන්ගේ වැඩ කටයුතු තනිව කරගෙන යාමට ඉඩ පහසුකම් ඒ ඒ රජයන් වලින් සලසා දී තිබෙනවා. ඔබ සඳහන් කරන Tactile Paving මේ රටෙත් (ඇමෙරිකාවේ) මා දකිනවා. කිසිවෙක් අනෙකා දෙස අනුකම්පාවෙන් බලා කටයුතු කරන්නේ නැහැ. මා ජිවත් වන නිවාස සංකීර්ණයේ සිටිනවා, දෙපා දණහිසේ පටන් අහිමි මහත්මයෙක්. ඔහු තනිවම තමන්ගේ රථය පදවාගෙන යනවා. අර උඩින් සඳහන් කළා වගේ ඔවුන්ට රෝද පුටුව රැගෙන යා හැකි පරිදි ඇති විශේෂ පිවිසුම් බොහොමයක් ගොඩනැගිලි වල තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ රථ වාහන ගාල් කිරීම සඳහා විශේෂිත වූ ඉඩකඩ වෙන් කර තිබෙනවා, ඒ වාහන වලට ඔවුන්ට Tag ලබා දෙනවා. මේ රථ ගාල් වල ඉඩකඩ වෙන් කෙරෙන්නේ ගොඩනැගිලි දොරටු වලට ආසන්නම ඉඩ කඩෙහි. ඒ සෑම මිනිසෙකුටම රටෙහි සංවර්ධනයට දායක වීමට ඉඩකඩ සහ ඔවුන්ගේ පුද්ගලික ජීවිතය කිසිම බාධාවකින් තොරව ගත කිරීමට ඉඩ කඩ එයින් ලැබෙනවා.

නමුත් ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. කලිනුත් සඳහන් කළා වගේ එතන ආකල්පමය, ආර්ථික සහ දේශපාලනික ගැටළු ගොන්නක්. අතක් පයක් ඇසක් අහිමි නම් ඒ මිනිසා අබ්බගාතයෙක්. බොහොම සුළුතරයක් පමණයි සාමාන්‍ය ජිවිතයක් කරා එළඹෙන්නේ. ඒ සඳහා ඔවුන්ගේ පවුලේ පටන් රජය තෙක්ම ඔවුන්ට ලැබෙන මානසික සහ කායික දිරිගැන්වීම් ඉතාමත් අල්පයි. මුලිකවම මේ සඳහා ඇතිවිය යුතු ආකල්පමය වෙනස අපේ රටවල් වලට ඇති වෙන්න තව බොහෝ කාලයක් යාවි කියලයි මට නම් හිතෙන්නෙ. පුංචිම උදාහරණයක් විදියට කිව්වොත්, ලංකාවේ මා ජිවත් වුනු පළාතේ ඉන්නා යුවතියකට, මිට වසර ගණනකට පෙරාතුව (ඇය වයස දහසයේදී පමණ වෙන්න ඕනේ) එක්තරා ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම නිසාවෙන්, හිසකෙස් අහිමි උනා. එදා ඉඳන් අද වෙනකල් ඇය නිවසෙන් ඉවත යන වාර ඉතා සිමා සහිතයි. ඇයගේ පාසල් ගමන එතනින්ම නතර උනා. ඇය නිවසේ හුදකලා උනා. මෑතකදී ඇගේ පියා මිය ගියා. එක් තරුණ ජිවිතයක් හේතුවක් නැතුවම අඳුරු උනා. මේ තමයි ලංකාවේ ජන සමාජය විසින් ඇති කරලා තියන ප්‍රතිරූපය. තමන්ගේ යම් කිසි අඩුවක් ඇතොත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න නම් ඔහුට හෝ ඇයට හොඳ ආත්ම ශක්තියක් තිබිය යුතුයි. එහෙම නොවුනොත් සාමජයෙන් ඒ සඳහා ලැබෙන සහාය ඉතා අල්පයි. WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-72200653727058094162016-05-30T00:49:18.047+09:002016-05-30T00:49:18.047+09:00Enna NAQDA HEAD office Dhaka Baal Hanna.danata nn...Enna NAQDA HEAD office Dhaka Baal Hanna.danata nnam bavitha keranne mano abaditha genu thamai😆Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-61632998013849466382016-05-30T00:44:02.583+09:002016-05-30T00:44:02.583+09:00Ok a deshakaya meme ban deshakaya.Hal gala hamath...Ok a deshakaya meme ban deshakaya.Hal gala hamathanama wanasanawa
- Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-51750227718009614122016-05-30T00:41:46.081+09:002016-05-30T00:41:46.081+09:00Man wage unata tiyana facilities monawada.kochchar...Man wage unata tiyana facilities monawada.kochchara puluwanunath wedaberi dasalakila paththakata denawada messages?Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-30265290604942442102016-05-29T23:12:17.604+09:002016-05-29T23:12:17.604+09:00සදා.......
ලිපි කිහිපයක් ම මගහැරිලා.... පහුගිය සත...සදා.......

ලිපි කිහිපයක් ම මගහැරිලා.... පහුගිය සති අන්තයේ විභාගයක් තිබුණ නිසා ටිකක් කාර්යබහුල වුණා. සතියක් බ්ලොග් ලෝකයෙන් සමුගත්තා. ලිපිය කියෙව්වා..... අගෙයි...... අනික් ටිකත් කියවන්න යන්න ඕනේ...... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-75309116482205183492016-05-29T20:40:30.954+09:002016-05-29T20:40:30.954+09:00ඇයි වයසට ගියාම විතරද විශ්‍රාම ගන්න පුළුවන්නෙ ?.
...ඇයි වයසට ගියාම විතරද විශ්‍රාම ගන්න පුළුවන්නෙ ?.

මේ "හැක්" ගාලා තියෙන හැටියටයි, දේශකයට පාට් දාලා තියෙන හැටියටයි මට හිතෙන්නෙ මේක ලියලා තියෙන්නෙ දේශකයා කියලමයි.

Topics දෙන වැඩේ මං කරන්නම්. මොකද මට කවුරුත් දෙන Topics වලට ලියලා පුරුදු නෑ. මේක නිර්මාණි කියනකොට පටන්ගෙන තිබ්බ එකක්. තව ලියපුවා තියෙන්නෙ සෂිමි-සුෂි ගැන එකකුයි, ඔන්සෙනුයි,හරි පුදුම ඉස්කෝලෙ කියලා ප්‍රාථමික පාසලේ විස්තර ටිකකුයි විතරයි. ඒවත් බ්ලොග් පෝස්ට් එකක් කරන්න නම් තව විස්තර එකතු කරන්න වෙනවා.රයිගෙත්සු කරා ඉසොගෂියො.....සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-73438276833610599822016-05-29T20:19:55.248+09:002016-05-29T20:19:55.248+09:00ඇයි වයසද විශ්‍රාම යන්න.හැක්.
මම topics දෙන්නම් ඔයා...ඇයි වයසද විශ්‍රාම යන්න.හැක්.
මම topics දෙන්නම් ඔයා ලියන්න. ඒ මදිද?
ඔය දේශකය අහු වෙද්දෙන්කො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-46121198565714889472016-05-29T19:50:44.957+09:002016-05-29T19:50:44.957+09:00ඔව් ඔව්....මේ ලිපි මාලාවට ඒක එන්නම ඕනි. හැබැයි වැඩ...ඔව් ඔව්....මේ ලිපි මාලාවට ඒක එන්නම ඕනි. හැබැයි වැඩේ තියෙන්නෙ ඒක ලියන්න වෙන්නෙ මට නෙවෙයි....ඔය කියපු එක්කෙනාටම.

අන්න අර දේශකයගෙ වචන ටික ගැන හිතලවත් ඔන්න ඔහෙ ලියන්න පටන් ගන්න. මං දැන් විශ්‍රාම ගන්න හදන්නෙ. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-65296283482020789092016-05-29T17:22:48.117+09:002016-05-29T17:22:48.117+09:00දැන් දැන් සෑම පබ්ලික් ටොයිලෙට් එකකම වාගේ brail ක්...දැන් දැන් සෑම පබ්ලික් ටොයිලෙට් එකකම වාගේ brail ක්‍රමයට Wash, flush වැනි buttons තියෙනවා.
මම හිතන්නෙ මේ ලිපි මාලාවෙ ජපානෙ පබ්ලික් ටොයිලෙට් ගැන ලිපියකුත් එන්න තියෙනවා.
- ජපන් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-37219810263133677352016-05-29T12:29:43.518+09:002016-05-29T12:29:43.518+09:00ඒ ගයිඩ් ඩෝග් කෙනෙක් කියලා මං දන්නවා කසුන්.
මං ඒ බ...ඒ ගයිඩ් ඩෝග් කෙනෙක් කියලා මං දන්නවා කසුන්.

මං ඒ බල්ලා එක්ක මේ කාන්තාව යනවා දැකලා තියෙනවා මිස එයා කොහොමද ඒ සන්නිවේදනය දෙන්නෙ හෝ ගන්නෙ කියන එක ගැන අදහසක් නෑ. මං කියන්නෙ කොහොමද ඒ කාන්තාව එස්කැලේටර් එකට ගොඩවෙන්නෙ, එතකොට ට්‍රේන් එකට නගින්නෙ කොහොමද වගේ. ඒ වගේම ට්‍රේන් එක ඇතුළෙ බල්ලා කොහොමද යන්නෙ කියන එක වගේ දෙයක් මං දන්නෑ. අනෙක ඇයි ඒ දෙන්නා එලිවේටර්යක් පාවිච්චි නොකරන්නෙ කියන එක. මොකද මං මේ කියන ස්ටේෂන් එක සාමාන්‍ය බිම් මට්ටමේ ඉදන් සෑහෙන පහළක තියෙන සබ්වේ එකක්. එස්කැලේටර් තුනකින් බහින්න තියෙනවා ටිකට් මැෂින් ළඟට.

ඒ කාන්තාව උදේට මට මුණ ගැහෙන්නෙ මං බැහැලා යන ස්ටේෂන් එකේදි. එයා යන්නෙ මට විරුද්ධ දිශාවට. මට ඉතින් ඕක බලාගන්න කරන්න තියෙන එකම දේ ඒ පස්සෙන් යන එක. මට පරක්කු වෙන නිසා තාම ඕක කරන්න වෙලාවක් ආවෙ නෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-66486546066478982652016-05-29T11:40:48.342+09:002016-05-29T11:40:48.342+09:00//මෙහෙ සාමාන්‍යයෙන් සුරතල් සතුන් ඒ වගේ පොදු ප්‍රවා...//මෙහෙ සාමාන්‍යයෙන් සුරතල් සතුන් ඒ වගේ පොදු ප්‍රවාහන සේවා තුල අරන් යනවනම්// නෑ නෑ ඔය සුරතල් සතෙක් නෙවෙයි. ඌට කියන්නේ ගයිඩ් ඩෝග් කියලා. අර සුදුසැරයැටියෙන් යනවා හා සමාන, සමහරවිට ඊටවඩා වැඩි සහයෝගයක් මේ බල්ලා හරහා ලැබෙනවා. සාමාන්‍ය බල්ලෙකුටවඩා සංවේදී ලෙස පුහුනු කරන ලද බල්ලෙක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-70215032336723069742016-05-29T08:44:14.018+09:002016-05-29T08:44:14.018+09:00නිර්මාණි මගෙන් මේ ගැන ලියන්න කියලා කලින් වතාවක ඉල්...නිර්මාණි මගෙන් මේ ගැන ලියන්න කියලා කලින් වතාවක ඉල්ලීමක් කරලා තිබ්බා. එතකොටත් මං මේක ලියන්න පටන් අරන් තිබ්බෙ. මං හිතා හිටියෙ Airport එකේ මේ වගේ අයට තියෙන විශේෂ පහසුකම් එක්ක ෆොටෝ ටිකකක් සහ විස්තර ටිකක් එක්ක ලබන සතියෙ මේක පෝස්ට් කරන්න. ඒත් ඉදිරි සති දෙක ටිකක් වැඩ වැඩි වෙන නිසා මේක දැම්මා. මේ මං පෙන්නලා තියෙන තැන්වලට වඩා විශේෂ යමක් දැක්කොත් මං ඒ ටික මේ පෝස්ට් එකට ලබන සතියෙ අමුණනවා.

ජපානයේ ජනගහනයෙන් 2.9% ක් physically disabled.

සංඛ්‍යාත්මකව ගත්තොත් මිලියන 127 ක ජපන් ජනගහණයෙන් මිලියන 3.5 physically disabled, මිලියන 2.5 Mentally ill. තව ලක්ෂ 5 ක් Mentally disabled.එතකොට මිලියන 127 න් මිලියන 6.5ක් මේ කොටසට අදාල වෙනවා.
කසුන් මේ ලිපියට සමගාමීව සැසඳීම් කරාට නම් මට කමක් නෑ. හැබැයි මං මේ ලියන්නෙ මට උදේ හවා පේන දේවල් විතරයි. ඒ මං දකින බාහිර දේට එහා තියෙන කිසිම දෙයක් මං දන්නෑ, ඒවා ගැන හොයාබලන්න තරම් ඉස්පාසුවකුත් ලැබුනෙ නෑ

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-33179558868253480162016-05-29T08:19:42.394+09:002016-05-29T08:19:42.394+09:00මේකට නම් හරි උත්තරයක් දෙන්න මං දන්නෑ. මොකද මෙහෙම ද...මේකට නම් හරි උත්තරයක් දෙන්න මං දන්නෑ. මොකද මෙහෙම දේවල් තියෙන බවයි, ඇස් නොපෙනෙන අය මේ තැන් වලින් යන එන බවයි මං දැනන් හිටියට එහෙම කෙනෙක් එස්කැලේර් එකකට ගොඩවෙන හැටි තියා ට්‍රේන් එකට නගින හැටිවත් මං දැකලා නෑ.

මං අනුමාන කරනවා, සම්පූර්ණයෙන්ම දෑස් නොපෙනෙන අය පාවිච්චි කරන්නෙ එලිවේටර් එක කියලා. ඒකෙ ඔක්කොම බ්‍රේල් ක්‍රමයට තියෙනවා. බොහෝවිට යන්තමින් පෙනෙන අය එස්කැලේටර් පාවිච්චි කරනවා වෙන්න ඕනි.

අර බල්ලෙක් එක්ක යන කාන්තාව මං කීප සැරයක්ම දැකලා තියෙනවා එස්කැලේටර් එකේ. හැබැයි එයාවත් බල්ලවත් ඒකට නගින හැටි මං දැකලා නෑ. මෙහෙ සාමාන්‍යයෙන් සුරතල් සතුන් ඒ වගේ පොදු ප්‍රවාහන සේවා තුල අරන් යනවනම් යන්නෙ එයාලගෙ කාට් එකේ දාලා. මේ කියන කාන්තාවගෙ ඇස් පෙනීම අඩු නිසා ඇයට මේ බල්ලා සමග යන්න අවසර ඇති කියලා මං උපකල්පනය කරන් ඉන්නවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-62474560561704283482016-05-29T08:09:19.748+09:002016-05-29T08:09:19.748+09:00ඕං බලන්නකො මගෙ මතකෙ හැටි. ඔයා මේ ලියලා තියෙන එකට උ...ඕං බලන්නකො මගෙ මතකෙ හැටි. ඔයා මේ ලියලා තියෙන එකට උත්තර දීලා තියෙන්නෙ උඩ කමෙන්ට් එකටනෙ.

මම හිතන්නෙත්, විය යුත්තෙත් ඔයා කියන දේම තමයි මල්ලි. ඇත්තටම පුතා එක්ක එන්න ගකුදෝ එකට ආව ගිය වෙලාවල් වල මං හොදින්ම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ඒ දරුවන්ට අමුතු පිරිසකට වගේ සලකන්න උත්සහ නොකිරීම.

මොමො චන් කියලා Down's syndrome තිබුණ පොඩි පැන්චියෙක් හිටියා ඒ ගකුදො එකේ. ගොඩක් වෙලාවට මම යනකොට එයා අනෙක් අයත් එක්ක සෙල්ලම් කර කර තමයි හිටියෙ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-21777122350160996952016-05-29T08:00:43.907+09:002016-05-29T08:00:43.907+09:00අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප, ආර්ථික ප්‍රතිඵත්ති වගේ...අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප, ආර්ථික ප්‍රතිඵත්ති වගේම ආර්ථිකයත් මේ වගේ රට වලට වඩා ගොඩක් වෙනස් නිසා මේ තත්වෙට එන්න තව කාලයක් යාවි. ඒත් එවන් දේ තිබිය යුතුයි කියන කතිවාතක් ඇතිවී තිබීමම මඟින්ම ඒවා ක්‍රමයෙන් ඇතිවෙයි කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්නෙ.

මනෝජ් මල්ලි කියනවා වගේම කවුරුත් කැමති නෑ එහෙම අනුකම්පාවෙන් තව කෙනෙක් තමන් දිහා බලනවට. ඒකට කරන්න ඕනි ඒ පුද්ගලයින්ට හැකිතාක් ස්වාධීනව තම තමන්ගෙ කටයුතු කරගැනීමට ඉඩ සැලසීම.

තනියම ගමනක් බිමනක් යන්න, රස්සාවක් කරන්න වගේ දේවල් වලට ඉඩ සලසන්න කලින් රෝහල් වගේ තැන්වල මූලික ශරීර අවශ්‍යතා සදහා වත් පහසුකම් වැඩි දියුණු කරන්න ඕනි.

මෙහෙ ඒ වගේ අයව සායන වගේ ඒවට අරගෙන යන්නත්, සාත්තු සේවක/සේවිකාවක් එක්ක වාහනයක් ගෙවල් වලට එනවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.com