tag:blogger.com,1999:blog-3744973467231537796.post6294444433292548290..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : උරුමය - හත්වන කොටසසඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3744973467231537796.post-45157164130183112732016-07-20T22:19:59.327+09:002016-07-20T22:19:59.327+09:00මනෝජ් මල්ලි ඔයා දැන් මේ කොහෙ තිබ්බ ප්‍රශ්ණ පත්තරේක...මනෝජ් මල්ලි ඔයා දැන් මේ කොහෙ තිබ්බ ප්‍රශ්ණ පත්තරේකටද මේ වැටවල් ගහලා උත්තර බැදලා තියෙන්නෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-27071898638212388392016-07-20T22:17:22.053+09:002016-07-20T22:17:22.053+09:00නිර්මාණි, මං ඉතින් ඔයා අර ලෝවැඩ සගරාව පෙරලන්න කලින...නිර්මාණි, මං ඉතින් ඔයා අර ලෝවැඩ සගරාව පෙරලන්න කලින් කොහොම හරි දෙනවා.

මං මේ දවස්වල කාර්යභාරයක් නොමැති ඇමති කෙනෙක් වගේ. ඇති වැඩකුත් නෑ කරන වැඩකුත් නෑ ඒ උනාට වෙලාවත් නෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-24524613977528347422016-07-20T22:14:29.553+09:002016-07-20T22:14:29.553+09:00සිත්තමී,
ඔයා ඒ නංගිලාට ඉරිසියා කරන්නෑ නේද?.
ආසයි...සිත්තමී,
ඔයා ඒ නංගිලාට ඉරිසියා කරන්නෑ නේද?.

ආසයි බයයි කාලෙ.... හෙහ් ගස් ලබ්බත් මරු වචනයක්නෙ හොයලා දුන්නෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-56679787542388150982016-07-20T21:14:52.510+09:002016-07-20T21:14:52.510+09:00ටික දවසකින් ආවේ....
මග ඇරුණු කොටස් 2් ම කියෙව්වා...ටික දවසකින් ආවේ....

මග ඇරුණු කොටස් 2් ම කියෙව්වා.... ලස්සනයි...

ඊලඟ කොටසත් ඉක්මනින් ලියන්නකෝ එහෙනම්.....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-23771047465362486622016-07-20T17:11:30.734+09:002016-07-20T17:11:30.734+09:00සඳු, මේ කොටස මට ගොඩක් සමීපව දැනුණා. සමීර මේ ටියුෂන...සඳු, මේ කොටස මට ගොඩක් සමීපව දැනුණා. සමීර මේ ටියුෂන් ක්ලාස් ගැන, නංගිලා ගැන කියලා තියෙන දේවල් මම මීට කළිනු අහලා තියෙනවා, මගේ මහත්තයාගෙන්. අර මං කියපු නංගිලා තුන් දෙනාගේ අයියා, ඒ මගේ මහත්තයා. :)

කතාව හරිම ලස්සනයි සඳු. හප්පා, ආසයි බයයි කාලේ ගැන මොකට කියනවද! :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-80697168937709700712016-07-20T14:02:25.374+09:002016-07-20T14:02:25.374+09:00මේ කතාව එහෙම බෝරිං නැහැ.එත් මේ කතාව තුල මට හිතෙන ද...මේ කතාව එහෙම බෝරිං නැහැ.එත් මේ කතාව තුල මට හිතෙන දේවල් කිහිපයක් කියන්නම් කෝ අක්කේ.

1) මේ විදියේ ප්‍රේම කතන්දර ලංකාවේ නවල් ඇතුලේ නිතරම හමුවෙන නිසා.
(මම දැක්කා අර ෆේස්බුක් එකේද කොහොද කියලා තියෙනවා කවුරු හරි අක්කාට "සුජීව ප්‍රසන්නආරච්චි" දෙක කියලා...:) සුජීවගේ කතා හොඳයි.එත් මට හිතෙනවා සුජීව ප්‍රසන්නආරච්චි,එඩ්වඩ් මල්ලවආරච්චි ගේ කතාවල් එහෙම ඔය එකම කතාව නම් සහා තැන් වෙනස් කරලා ලියලා කියලා.හරියට නිකම් ලංකාවේ සමහර ටෙලි නාට්‍ය වගේ.ඉන්දියාවේ මෙගා නාට්‍ය වගේ.)

සුජීව ප්‍රසන්නආරච්චි,එඩ්වඩ් මල්ලවආරච්චි කියන නම් එක්ක "සඳමාලි සකුන්තලා හේරත්"කියන නම හයිලයිට් වෙලා ලියවෙන්න ඕන කියලා මම හිතනවා.

//මොකද ඔයා ඔය කියන ටැලන්ට් එක මං දන්නෑ. ඔන්න ඔහෙ ලියන එකයි කරන්නෙ.//

ඔහෙ ලියන කෙනෙක් මෙහෙම හොඳට ලියනවා නම් හොඳට හිතලා සංස්කරණය කරලා ගත්තාම කොහොම හොඳට ලියාවිද?

2) කතාව යන රටාවත් එක්ක අන්තිමට වෙන්නේ මෙන්න මේකයි වගේ අදහසක් එන නිසා.
( එක නම් ඉතින් මගේ අඩුපාඩුවක්.මොකද කතාව ගැන මම හැමතිස්සෙම මම උපකල්පන/අනුමාන කරන නිසා...:D )

3) සඳමාලි අක්කාගේ කෙටි කතානේ මම කියවලා තියෙන්නේ.මේ අක්කගේ නව කතාවක් කියවන පළමු වතාව.ඉතින් අර කෙටි කතාවක් කියවලා එකේ තියෙන දේවල් නවකතාවක කොටස් කිහිපයකින් බලාපොරොත්තුවීම නොකල යුත්තක්.

මේ කතාවේ තව කොටස් තියෙනවානේ ඒවායෙන් කතාව නොහිතන මානයකට යන්න පුළුවන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-9434750174223900732016-07-20T14:01:01.867+09:002016-07-20T14:01:01.867+09:00මටත් එහෙම බලන් ඉන්නෙක අමාරු වෙලා තියෙන නිසා මං ඔයා...මටත් එහෙම බලන් ඉන්නෙක අමාරු වෙලා තියෙන නිසා මං ඔයාලට වැඩි දවසක් එහෙම බලන් ඉන්න දෙන්නෑ. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-49311453920109069422016-07-20T11:20:55.294+09:002016-07-20T11:20:55.294+09:00ඔය ආදරේට මොකක් වෙයිද බලාගෙන ඉවසගෙන ඉන්නෙක තමයි අමා...ඔය ආදරේට මොකක් වෙයිද බලාගෙන ඉවසගෙන ඉන්නෙක තමයි අමාරුම දේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-39352640402751387722016-07-19T22:36:05.831+09:002016-07-19T22:36:05.831+09:00මම දැන් දෙන්නගෙම අදහස් කිරලා මැනලා තේරුම්ගත්තු දේ ...මම දැන් දෙන්නගෙම අදහස් කිරලා මැනලා තේරුම්ගත්තු දේ තමයි කතාව ක්‍රමයෙන් බෝරිං වෙනවා කියන එක. දැන් ඉතින් බැදගත්තු බෙරේ ගහන්නම එපැයි. මං උපරිම උත්සහ කරන්නං බෝරිං වීම අවම කරවන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-59282774951538632202016-07-19T21:58:23.824+09:002016-07-19T21:58:23.824+09:00මට නම් ඒකේ අනිත් පැත්ත.ඒ ඉතින් අපි එක එක්කෙනාට රස ...මට නම් ඒකේ අනිත් පැත්ත.ඒ ඉතින් අපි එක එක්කෙනාට රස දැනෙන හැටි වෙන්න ඇතිනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-11412216472326313862016-07-19T21:04:07.562+09:002016-07-19T21:04:07.562+09:00මොකද ඉතිං ලු ලු කියන්නෙ. ඔයාට එහෙම කාලයක් තිබ්බෙ න...මොකද ඉතිං ලු ලු කියන්නෙ. ඔයාට එහෙම කාලයක් තිබ්බෙ නැද්ද?

ලු කතා බොරුලු කියලා කතාවක් තිබ්බට මමනං ගස් ලබ්බගෙ කතාවට 100% එකගයි.

හොරෙන් හොරෙන් ඇස් වලින් කතා කරන කකුල පෑගුවත් හුස්ම ගන්න අමාරුවෙන කාලෙ තමයි ආදරේක හොදම කාලෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-84467405257129302242016-07-19T20:58:55.082+09:002016-07-19T20:58:55.082+09:00මං හිතන්නෙ මට අතීත කෑලි ලියන්න පහසුයි මගේ ජීවිතෙන්...මං හිතන්නෙ මට අතීත කෑලි ලියන්න පහසුයි මගේ ජීවිතෙන් බාගෙකට කිට්ටු කාලයක් තිස්සෙ මං ජීවත් වෙන්නෙ ඒ පරිසරයෙ නිසා.

ඒත් ඉතිං කතාව පටන් ගත්තෙ වර්තමානෙන් නිසා වරින් වර වර්තමානෙටත් එන්න වෙනවා. ආයෙ එහෙම වෙලාවලුත් බෝරිං වීම පුළුවන් තරමින් අඩුකරගන්න උත්සහ කරන්නම්.

ස්තූතියි ඒ ගැන කිව්වට. කවුරුත්ම ඒ ගැන නොකිව්ව නිසා මට ඒ ගැන දැනුනෙත් නෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-24492803322563379982016-07-19T18:59:04.664+09:002016-07-19T18:59:04.664+09:00හැහ් හැහ්.... ආසයි බයයි කාලෙ නියමෙටම ලියනවා.. ආදරය...හැහ් හැහ්.... ආසයි බයයි කාලෙ නියමෙටම ලියනවා.. ආදරයක හොඳම කාලෙ කියනවා ලු නෙ ඔය ආසයි බයයි කාලෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-24815880425924864902016-07-19T18:20:35.831+09:002016-07-19T18:20:35.831+09:00අදත් හොඳයි මේ අතීත කෑලි ඔයා ටොප් එකට ලියනවා. ඔෆිස...අදත් හොඳයි මේ අතීත කෑලි ඔයා ටොප් එකට ලියනවා. ඔෆිස් කතා ටිකක් විතර බෝරිං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com