tag:blogger.com,1999:blog-3744973467231537796.post7456556409274417639..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : හරි පුදුම ඉස්කෝලෙ-4සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3744973467231537796.post-7656250525996112072016-08-15T19:20:36.386+09:002016-08-15T19:20:36.386+09:00ඔව් නිරෝ මේ ගොඩක් දේවල් පටන් ගැනෙන්නෙ පෙර පාසැල්- ...ඔව් නිරෝ මේ ගොඩක් දේවල් පටන් ගැනෙන්නෙ පෙර පාසැල්- දිවා සුරකුම් වල ඉදලා තමයි. අපෙ පුතා දිවා සුරකුමේ හිටියෙ මාස පහක් විතරනෙ. මට ඒ නිසා ඒ ගැන තියෙන අත්දැකීම් අඩුයි. පොඩි අය දිවා සුරකුම් වලදි දවාලට කාලා නිදියනවා නේද?. අප්‍රේල් ඉස්කෝලෙ යන්න ඉන්න අයට වින්ටර් වැකේෂන් එකෙන් පස්සෙ එහෙම නිදාගන්න දෙන්නෑ. හුරු කරවනවා කෑමෙන් පස්සෙ ඇහැරලා ඉන්න.

අපේ බැල්කනියෙ ගොඩක් ජාති හිටවලා තිබ්බා. එක පාරක් පුංචි කෘමි උවදුරක් ආවා. ඕකට අපේ පුතා "ඉන්නකො ඕකට හොඳ බෙහෙතක් හදන්න" කියලා සබනුයි තව මොනා හරියි දාලා ස්ප්‍රේ කළා. ඒවත් ඉස්කෝලෙන් ඉගෙනගෙන තිබ්බෙ.

ඔයා මේ විස්තර ටික එකතු කරපු එක හොඳයි. මමත් ඕවා පොඩි කාලෙ ඉදලම පුරුදු කරවන ඒවා කියලා දැනන් හිටියට ඔච්චර විස්තර දැනන් හිටියෙ නෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-11825102522445521342016-08-15T12:11:36.057+09:002016-08-15T12:11:36.057+09:00හැමදාම වගේ අදත් ලස්සනට පිළිවෙලට ගොඩක් විස්ටර කීවට ...හැමදාම වගේ අදත් ලස්සනට පිළිවෙලට ගොඩක් විස්ටර කීවට පින් ඔයාට. කරන හුගක් දේවල් පෙරපාසල් කාලයේදී එහෙමත් නැත්නම් අවුරුදු 3 න ඉහල ලමන්ගේ දිවසුරකුම් වලත් ඒ විදිහටම කරනවා. චුටි කලේ ඉඳන්ම හැමදෙයක්ම පුළුවන් විදියට ගැලපෙන ලෙවෙල් එකකින් කරනන් පුරුදු කරන එක හුගක් සාර්ථක ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ. සංගීතය පුංචිම කාලේ ඉඳන් පටන් ගත්තේ, අවුරුදු 4 න පස්සේ මෙලොඩිකා ගහන්නත් කියල දෙනවා පුතාලගේ පෙරපාසලේ. පැ ල ඉන්දන එකත් එහෙමයි. අවුරුදු දෙකේදී ලොකු පන්තිවල අය ඉන්දන ඒවා බලන් ඉන්න, අවුරුදු 3 දී ටීචලා හිටවල දෙන පැළවලට වතුර දාන්න,අවුරුදු හතරේදී හෝ පහේදී තමන්ම හිටවල වතුර දාන්න, අස්වැන්න නෙලන්න, ඒවාට එන කෘමින් අහුලන්න වගේ වැඩ කරනවා මන් දැකල තියෙනව. අපේ පුතත් ඒ නිසා ගෙදර පැල හිටවල වතුර දල ගෙඩි කඩනවා. හැබැයි ගෙඩි කඩද්දි ගසුත් ගැලවෙනවා ඉතින්.nirohttps://www.blogger.com/profile/08889664240604599891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-63241420999765601592016-08-14T11:01:27.339+09:002016-08-14T11:01:27.339+09:00කෙන්කියුෂා....මං ඔය ජංගම දුරකතන සිද්ධිය නං දන්නෑ. ...කෙන්කියුෂා....මං ඔය ජංගම දුරකතන සිද්ධිය නං දන්නෑ. මට එහෙමට ඒක නෝට් වෙලත් නෑ. මං ගොඩක් දැකලා තියෙන්නෙ අර ඇඟේ කෑල්ලක් වගේ තුන් තිස්පැයේ හරහට දාගෙන ඉන්න පොඩි බෑග් එක ඇතුළෙ ඔය අඩුම කුඩුම ඔක්කොම තියාගෙන ඉන්නවා. පොඩි ළමයිනම් ෆෝන් එක කරේ එල්ලගෙන ඉන්නවා තමයි මං නිතර දැකලා තියෙන්නෙ.

ඒ කතාව කොයි හැටි වෙතත් ඔයා ඔය කියන සමාජයේ හෝ පරිසර ගැටළු අධ්‍යාපනයට ඇතුළත් කිරීම නං හරි කියලා මාත් හිතනවා. අපේ කැම්පස් එකේ කරන බොහොමයක් පර්යේෂණත් ඒකට උදාහරණයක්. ලෝකෙ අනෙක් අය මොනා කරත් මෙයාලට වැදගත් වෙන්නෙ එයාලගෙ අනාගත පරිභෝජන රටාවට තර්ජනයක් වෙන තැන් වලට පිළිතුරු සොයා තැබීම.

වසර 3000 ක් තිස්සෙ මිශ්‍ර නොවුන ජාතියක් බව දැනෙනවනෙ ඔවුන්ගෙ චර්යාවෙ තියෙන සමානාත්මතාවයෙන්. දැන් අවුරුදු එක්දාස් ගානක් තිස්සෙ පැවත එන්නෙත් එකම අධිරාජ්‍ය පරම්පරාවක් කියලත් අහන්න ලැබුණා. තව පරම්පරා දෙකකටත් ඒක අනිවාර්යෙන්ම එහෙම පවතියිනෙ.

ඔව් අපෙත් ෆයිනල් ඩිෆෙන්ස් එකේදි කමිටි එකෙන්නං මුල් එකේදි තරං ප්‍රශ්ණ එන්නෑ කියලයි මාත් හිතන්නෙ. ඒත් ඒක පබ්ලික් ෂෝ එකක් නිසා එන ප්‍රශ්ණ විවිධාකාරයි

ありがとうございましたසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-71568752440081188372016-08-13T10:13:59.578+09:002016-08-13T10:13:59.578+09:00සඳවියමන්, තරුණ ජපන් (ගැහැණු) ළමයි ජංගම දුරකථනය පසු...සඳවියමන්, තරුණ ජපන් (ගැහැණු) ළමයි ජංගම දුරකථනය පසුපස සාක්කුවේ දාගෙන යන එක එහෙම පොඩි කලේ ඉදලම එයාලට පුරුදු කල දෙයක් බව මම අසා තිබෙනවා. ඒ වගේම සමාජයේ හෝ පරිසරයේ යම් ගැටළුවක් තිබේ නම් ඔවුන්ගේ විසදුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුලත් කිරීම මගින් ඔවුන් බොහොම සාර්ථක ප්‍රතිඵල ලබපු බව අසා තිබෙනවා. ඒ පුහුණුව හරිම පුදුමාකාර ලෙස සාර්ථකයි. ඔබ කියා ඇති විදියටම ජාන අතින් බැලුවත් ඔවුන්ගේ ජාන වෙනස්කම් තිබෙන්නේ සාපේක්ෂව ඉතා කුඩා පරාසයක. වසර 3000ක් පමණ තිස්සේ මිශ්‍ර නොවුණු ජාතියක් බව අසා තිබෙනවා.

හිරෝෂිමා ගැන නම් ඇත්තටම වුනේ එහිදී සියල්ල බලාපොරත්තු වුන විදියටම සරලව සිදුවීම නිසා තවත් ලියන්නට ප්‍රමාණවත් දෙයක් නැතිවීමයි. හිරෝෂිමා සාම කෞතුකාගාරය ගැන ලියාතිබෙන්නේ...නමුත් ඡායාරුප නැතිව එම ලියවිල්ලෙන් වැඩක් නෑ. සාම කෞතුකාගාරය තුල ඡායාරුප අන්තර්ජාලයට එක්කිරීමට අවශ්‍ය ලිඛිත අවසරය මම ලබාගත් විගස එය සම්පූරණ කල හැකියි.

සාමාන්යෙන් නම් ජපානයේදී ෆයිනල් ඩිෆෙන්ස් එකේදී, ප්‍රයිමරි ඩිෆෙන්ස් එකේ තරම් අභියෝගාත්මක ප්‍රශ්න එන්නේ නැති බවයි මගේ අදහස. 頑張れකෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-74789273448956901842016-08-13T07:37:59.390+09:002016-08-13T07:37:59.390+09:00නිර්මාණි, ඔව් විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් වෙනුවෙන්...නිර්මාණි, ඔව් විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් වෙනුවෙන් වෙනම පාසැල් තියෙනවා. අපි ඉස්සර හිටිය කිට්ටුවත් එහෙම එකක් තිබ්බා. ඒකෙ සමහර දරුවො හවසට පුතාලගෙ ගකුදො එකට ආවා. හැබැයි මං ඒවා ගැන විස්තර නං මොකුත් දන්නෙ නෑ තියෙනවා කියලා විතරක් දන්නවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-81739855272583003432016-08-13T07:35:24.583+09:002016-08-13T07:35:24.583+09:00ගස් ලබ්බ, ඔව් අපේ රටෙත් ඔය කියන දේවල් තියෙනවා තමයි...ගස් ලබ්බ, ඔව් අපේ රටෙත් ඔය කියන දේවල් තියෙනවා තමයි. මං මේ ඉස්කෝලෙ විස්තරේ කියනවා මිස අපේ රටේ ඔය තත්වය නෑ කියන එක මේ ලිපි වලින් අදහස් කරන්නෙත් නෑ.

මං පුංචි කාලෙ ගිය ඉස්කෝලෙ වත්තෙ අපි බඩ ඉරිඟු හිටවලා ඒවා කරල් පැහුනම අල්ලපු ගෙදරින් ලොකු මුට්ටියක් ගෙනත් ඉස්කෝලෙදිම ඒවා තම්බලා කාපු මිහිරි මතකයක් මටත් තියෙනවා.

දෑනටත් ලස්සනට එළවළු පළතුරු දරුවන් විසින්ම වවන සහ නඩත්තු කරන පාසැල් අපේ රටේ තියෙනවා. මං ගිය අවුරුද්දෙ දවසක නිල්දණ්ඩාහින්නෙ ඉස්කෝලෙකට ගියා, එළවළු වවලා තීය්න අපූරුව දැක්කම හරිම ආසා හිතෙනවා.

අපේ පුතා දැන් යන ඉස්කෝලෙත් හරිම ෂෝක්. ශිෂ්‍යත්වෙටත් ඒකෙත් වැඩ කරවනවා. හැබැයි ළමයි මරවලා නෙවෙයි බොහොම ආකර්ශණීය විදිහට. අපේ පුතා මෙහෙන් යනකොට (තුන වසර අන්තිම සති 5-6 ) සිංහල භාෂාව ඒ වයසෙ සාමාන්‍ය ළමයෙකු මට්ටමට පෑහෙන තරම් නොතිබ්බ නිසා අපි ක්ලාස් ටීචර්ගෙන් ඇහුවා මෙයාව අමතර පංතියකට දාන්න වෙයිද කියලා (මොකද අපි දන්න අපේ හිතවත් ගුරුවරයෙක් පුතාගෙ වැඩ බලලා කිව්වා මෙයාව මොන්ටිසෝරි ටීච කෙනෙක් ළඟට දාලා එතන ඉදලම හදන්න ඕනි කියලා....හහ් හා). ටීච ඕනි නෑ මං හදාගන්නං කිව්වා. කිව්ව විදිහටම ටීච ඒක කරා.

මං මේ රටේ විස්තර ටික ලියලා ඉවර කරලා අපේ පුතාගෙ දැන් ඉස්කෝලෙයි, ඒ ප්‍රින්සිපල් සහ ටීච ගැනත් ලියන්න හිතා ඉන්නවා.

මගේ අයියගෙ පුතත් අපේ පුතාගෙ වයස. අක්කා මට මේ ඊයෙ පෙරේදාවක කිව්වා එයාට නිවාඩු මාසෙම වගේ ඉස්කෝලෙන් පංති දාලා තියෙනවලු, දවසට පැයක් දෙකක් නෙවෙයි පැය ගානක්. දරුවන්ට නිවාඩු කාලයක් දෙන්නෙ මොකටද කියලා හිතන්න බැරි ඉස්කෝල සහ ගුරුවරු.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-37801270436232820522016-08-13T07:18:10.370+09:002016-08-13T07:18:10.370+09:00කෙන්කියුෂා, ඔයාගෙ අදහසට මමත් එකඟයි. මට මතක හැටියට ...කෙන්කියුෂා, ඔයාගෙ අදහසට මමත් එකඟයි. මට මතක හැටියට මං ඒ ගැන ජපනුන්ගෙ සිරිත් විරිත් ගැන ලියපු තැනදි සදහන් කළා. මෙතනදි මං ඒක නොලිව්වෙ මට මෙතනදි කියන්න ඕනි වුණේ උගන්වන විෂයන් ගැන සහ ජපානය ගැන නිසයි. කොහොම වුණත් ඔය තුනේ අපූරු සංකලනයක් සහ ජාන වලින්ම එන තවත් ලක්ෂණ කිහිපයක් නිසා ඔවුන් මේ අපූරු රට ලෝකයේ බොහොම සුන්දර තැනක් බවට පත් කරගෙන තියෙනවා කියලා තමයි මටත් හිතෙන්නෙ.

ඔය සමුරායි කතාව අර හිරොෂිමා වගේ වෙන එකක් නෑනෙ (විහිළුවට කිව්වෙ ඒක ඔයා සාධාරණ හේතුවක් නිසා නොලියන්න ඇති කියලා හිතෙනවා )

මට ඔය ෂෝගුන් ලා ගැනත් ජපන් ඉතිහාසය ගැනත් හදාරන්න හදිස්සියේම මාර ආසාවක් ඇති වුණා පහුගිය සතියක ක්යොතො ට්‍රිප් එකක් ගිහින් ඇවිත්. අපි ගියා අර සමුරායි කෙනෙක් බිරින්දෑවො 33 ක් සහ ළමයි 55 ක් එක්ක හිටිය නිජෝ කාස්ල් බලන්න. නරක වෙලාවට ඒක මේ දවස්වල අළුත්වැඩියා කරන නිසා සම්පූර්ණයෙන් බලන්න බැරි වුණා. ඒත් අපිට ලැබුණ මග පෙන්වන්නා ඉතිහාසය හොඳට දන්න හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙච්ච නිසා තව තව දේවල් ගැන හොයන්න ඉතිහාසය හදාරන්න ආසාවක් ඇති වුණා. ඒත් මේ ටිකේ වෙලා නෑ 18 ෆයිනල් ඩිෆෙන්ස්.

ඒ නිසා අර හිරොෂිමා තාම බලන් ඉන්නවා වගේ ඔය සමුරායි කතන්දරේ කියවන්න ආසාවෙන් මඟ බලන් ඉන්නවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-28864063372196366342016-08-13T02:59:27.017+09:002016-08-13T02:59:27.017+09:00ඒ පිළිවෙල, හරිම අපූරුයි.. ආකර්ෂනීයයි...
අක්කේ පොඩ...ඒ පිළිවෙල, හරිම අපූරුයි.. ආකර්ෂනීයයි...

අක්කේ පොඩි දෙයක් අහන්න තියනවා.. අක්කේ විශේස අවශ්‍යතා ඇති ළමයිට වෙනම පාසැල තියනවාද? එහෙම නැත්නම් සාමාන්‍ය ළමයින් එක්කම ඉගෙණ ගන්නවාද කියලා දැනගන්න කැමති...

ගොඩක් ආසාවෙන් කියවන ලිපි මාලාවක්නේ මේක.... ඉතුරු ලිපි ටිකත් ඉක්මනින් දාන්නකෝ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-43493041548737674522016-08-13T02:31:53.033+09:002016-08-13T02:31:53.033+09:00ඔය කියන විස්තර වලින් සෑහෙන ප්‍රමාණයක් අපේ රටෙත් ති...ඔය කියන විස්තර වලින් සෑහෙන ප්‍රමාණයක් අපේ රටෙත් තියෙනවා.කොටින්ම ගස්ලබ්බ අත්විඳල තියෙනවා.එකම අවුල දැන් පහ වසර ශිෂ්‍යත්වෙට ක්ලාස් දාගෙන ඒ මදිවට ගුරුවරුන් ව ලිපිකරුවන් කරවන වැඩසටහන් නිසා සැබෑ අරමුණු යට ගිහින්.
ගණිතය ඉගැන්වීම කෙසේවෙතත් දියකිරීම නම් බොහොම ජයට කෙරෙනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-63039337007671955632016-08-13T00:07:18.427+09:002016-08-13T00:07:18.427+09:00//ජපානයේ දියුණුවත් අනාගතයත් පවතින්නේ විද්‍යාව හා ත...//ජපානයේ දියුණුවත් අනාගතයත් පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මතය. //

සම්පූර්ණයෙන්ම පාහේ එකඟයි.

ඔවුන්ගේ ක්‍රමය රැකගැනීමට ජපාන් ජාතිකයන්ට ඇති හැකියාව කොයිතරම්ද කියන එකෙනුත් ජපානයේ අනාගතය තීරණය වෙනු ඇති බව මගේ විශ්වාසයයි.

නුතන ජපානයේ පියා ලෙස සැලකෙන "සකමොටෝ ර්යෝමා" නම් දුප්පත් "ටොස" සමුරායිවරයාගේ මැදිහත් වීමෙන් සහ "නකඔක ෂින්තරෝ", "තකෙඉචි හම්පෙයිද" ටොස සමුරායිවරුන්ගේ එකතුවෙන්; එකිනෙකා ඝාතනය කරගත් "සත්සුමා" සහ "චුෂෝ" සමුරායි කණ්ඩායම් එක් කර "තොකුගව ශෝගුම්" සමුරායි කණ්ඩායම පරදවා ජපන් අධිරාජ්‍යයට කිරුල පවරමින් නුතන ජපානයට බිහිකිරීමේ 1868 වසරේ "මෙඉජි විප්ලවය" ගැන විස්තරාත්මක ලියවිල්ලක් ජපන් කතා ගැන සිංහල බ්ලොග් සටහන් වලට මේ නිවාඩුවේ දී එක් කිරීමට බලාපොරොත්තු වෙමි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-26105607677007102852016-08-12T21:51:56.803+09:002016-08-12T21:51:56.803+09:00ඔව් දුමින්ද ලංකාවෙ එහෙම ඉස්කෝල තියෙනවා. අපේ පුතා ද...ඔව් දුමින්ද ලංකාවෙ එහෙම ඉස්කෝල තියෙනවා. අපේ පුතා දැන් යන ඉස්කෝලෙත් ඒ වගේ ගහ කොළ පිරුණු අපේ රටේ ඉස්කෝල එක්ක සසදනකොට දරුවො පරිසරයට ගොඩක් සමීප කරන අපූරු ඉස්කෝලයක්.

හැබැයි අපි ඒකට දැම්මෙ එහෙම දෙයක් දැනගෙන නෙවෙයි මාතර හැම ඉස්කෝලෙකටම ගිහින් කතා කරලා අන්තිමට පුතාව ගන්න කැමති වෙච්ච ඉස්කෝලෙ ඒක නිසා. එදා අපිට යන්න ඉතුරු වෙලා තිබ්බෙ ඒකයි තව එකකුයි විතරයි. කොහොම වුණත් ඒ අහම්බය වාසනාවන්ත අහම්බයක් වෙලයි තියෙන්නෙ දැන්.

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-63976668317560369292016-08-12T20:59:47.430+09:002016-08-12T20:59:47.430+09:00අපූරුයි සදවියමන්. ළමයෙක්ට කුඩා කලසිටම ගස්වැල් වලට ...අපූරුයි සදවියමන්. ළමයෙක්ට කුඩා කලසිටම ගස්වැල් වලට ආදරයක් ඇතිවෙනවා ඔයවගේ වැඩවලින්. කුරුණෑගලත් එක ඉස්කෝලෙක මෑතකදී 4, 5 පන්තිවලට පැල සිටුවීම් වැඩසටහනක් කරලා. ළමයි ආසාවෙන් ඉස්කෝලෙ යනවලු. ඉස්කෝලෙ පටන් ගන්න පැය භාගයකට කලින් ඒවාට සාත්තු කරන්නත් ඕනේලු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-61575642851403132002016-08-12T18:28:17.677+09:002016-08-12T18:28:17.677+09:00එකේ ළමයෙකුගෙ වැඩක් කිව්වම එකේ විදිහට හිතන්න පුරුදු...එකේ ළමයෙකුගෙ වැඩක් කිව්වම එකේ විදිහට හිතන්න පුරුදු වෙන්න. කැම්පස් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි ඒකසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-46755530242031486492016-08-12T18:25:56.935+09:002016-08-12T18:25:56.935+09:00අන්න එහෙම එන්න.. හැක්..අන්න එහෙම එන්න.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-34209225988674885702016-08-12T17:47:38.945+09:002016-08-12T17:47:38.945+09:00නැත්තං. දේශකයා හිතුවෙ ලංකාවෙ වගේ අම්මලා හෝම් වර්ක්...නැත්තං. දේශකයා හිතුවෙ ලංකාවෙ වගේ අම්මලා හෝම් වර්ක් කරනවා කියලද.

ඕක නං එයාලා කරලා තිබ්බෙත් ඉස්කෝලෙදිම. ළමයෙකුගෙන් මහා දෙයක් බලාපොරොත්තු වෙන්නෑනෙ. එතන වැදගත් වෙන්නෙ දරුවෙක් පැළයක් හැදෙන හැටි මල් පිපෙන හැටි නිරීක්ෂණය කිරීමනෙ. ඉතින් ඔය රූප ඇඳලා දින දාලා දන්න අකුරු වලින් වචන කීපයක ලියන එකයි කරන්නෙ. අපේ ගෙදර ඒ පොත ඇති. මං ෆොටෝ එකක් ගෙන්නගෙන මේකට අමුණන්නංකොසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-29094580692025553392016-08-12T17:33:54.598+09:002016-08-12T17:33:54.598+09:00අර පැලේ වර්ධනය ගැන සටහන් ලියන්න ඕන දරුවමද?? ඉතිං ද...අර පැලේ වර්ධනය ගැන සටහන් ලියන්න ඕන දරුවමද?? ඉතිං දරුවා එතකොට හිරගත වත් හරියට දන්නෑනේ ටීචර්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com