tag:blogger.com,1999:blog-3744973467231537796.post785946003581739435..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : උරුමය - දොළොස්වන කොටසසඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3744973467231537796.post-29922184155820101422016-07-29T08:03:15.644+09:002016-07-29T08:03:15.644+09:00ඊළඟ කෑල්ලෙන් ගොඩ යන්න බැරි වෙලා තව ටිකක් කොයිල් වු...ඊළඟ කෑල්ලෙන් ගොඩ යන්න බැරි වෙලා තව ටිකක් කොයිල් වුණොත් කියන්නකො.....මං ගිනිකූරක් පත්තු කරන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-29651873315746656072016-07-29T00:25:23.355+09:002016-07-29T00:25:23.355+09:00බලපුවම මමයි පරක්කුවෙලා තියෙන්නෙ කියවගන්න වේලාවක් න...බලපුවම මමයි පරක්කුවෙලා තියෙන්නෙ කියවගන්න වේලාවක් නෑ අප්පා.මේ කොටසෙ කොයිල් ගතිය හොඳටම වැඩිවුණා. නෑ නෑ ඒක ඔයාගෙ වරදක් නෙවෙයි මගේ මොංගල් කම. ඊළඟ කෑල්ලෙන්වත් ගොඩ යන්න පුළුවන් වේවිද කියල බලමුකො.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-88576589299025102302016-07-28T08:02:11.484+09:002016-07-28T08:02:11.484+09:00පොකුරු,
මගේ නං නෙවෙයි ඕංපොකුරු,

මගේ නං නෙවෙයි ඕංසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-17417528263772188572016-07-28T01:28:16.500+09:002016-07-28T01:28:16.500+09:00කාගේ වෙඩින් එකද...ඒක තමයි මට ඇතිවුන කුතුහලය...කාගේ වෙඩින් එකද...ඒක තමයි මට ඇතිවුන කුතුහලය...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-91392949390323536212016-07-27T20:10:58.148+09:002016-07-27T20:10:58.148+09:00මට ඔච්චර තැපැල්පත් ගන්න සල්ලි නෑ ගස්. ඒ නිසා මං ඒ ...මට ඔච්චර තැපැල්පත් ගන්න සල්ලි නෑ ගස්. ඒ නිසා මං ඒ පැණයට පිළිතුර බ්ලොග් පෝස්ට් එකක ලියලා හෙට වෙනකොට පෝස්ට් කරන්නං. ඕ යේස්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-13936788269447267512016-07-27T20:09:12.039+09:002016-07-27T20:09:12.039+09:00දෙමව්පියොම නරින්ට කිකිළියො බාර දෙන වෙලාවලුත් තියෙන...දෙමව්පියොම නරින්ට කිකිළියො බාර දෙන වෙලාවලුත් තියෙනවා නේද?සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-25076553047036918672016-07-27T20:07:32.616+09:002016-07-27T20:07:32.616+09:00සතියෙ දවස් පහේ මැනේජ් කරගන්න අමාරුයි කසුන්. ඒ නිසා...සතියෙ දවස් පහේ මැනේජ් කරගන්න අමාරුයි කසුන්. ඒ නිසා ලියලා ඉවර වෙන වෙන වෙලාවට තමා පෝස්ට් කෙරෙන්නෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-921626610323292512016-07-27T20:06:24.987+09:002016-07-27T20:06:24.987+09:00නෑ නෑ මං ඔයාලවත් ඔෆිස් එකට එක්ක ආවා.
ඒකනෙ කසුන් ම...නෑ නෑ මං ඔයාලවත් ඔෆිස් එකට එක්ක ආවා.

ඒකනෙ කසුන් මං වලියට කලින් එයාව යැව්වෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-34678251195441965532016-07-27T17:53:55.122+09:002016-07-27T17:53:55.122+09:00දොරෙන් එන්නේ අකවුන්ට ද? නැත්තම් වෙනකෙනෙක්ද?
අද පැ...දොරෙන් එන්නේ අකවුන්ට ද? නැත්තම් වෙනකෙනෙක්ද?
අද පැණයට පිළිතුරු තැපැල්පත් වල පමණක් ලියා කැමති ලිපිනයකට තැපැල් කරන්න.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-40664827883279604282016-07-27T16:04:35.849+09:002016-07-27T16:04:35.849+09:00අද පෝස්ටුව පරක්කු ඇයි බැලුවා...
ආ ඒකනේ භාග්‍යාව ...අද පෝස්ටුව පරක්කු ඇයි බැලුවා...

ආ ඒකනේ භාග්‍යාව ජනකට බලලා ගන්න බාර දීලා තියෙන්නේ... මේ වෙඩිම භාග්‍යාට මොකක්හරි බලපෑමක් කරයි වගේ දැනෙනවා... බලමුකෝ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-77044071724755031352016-07-27T15:33:39.376+09:002016-07-27T15:33:39.376+09:00මං මේ මතක් කරා විතරයි කතාව අද තවම නෑ කියල.මං මේ මතක් කරා විතරයි කතාව අද තවම නෑ කියල.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-7549514382271453312016-07-27T15:32:49.719+09:002016-07-27T15:32:49.719+09:00අපිව මල ගෙදර දාල මෙයා ඔෆිස් ඇවිත්. ඔය සමීරගෙ වෙඩිම...අපිව මල ගෙදර දාල මෙයා ඔෆිස් ඇවිත්. ඔය සමීරගෙ වෙඩිම ද ඈ? නැත්නම් තට්ටු කරල එන්න හදන්නෙ සමීර ද? තව ටිකක් වෙලා ජනකගෙ අයිය හිටියනම් පොඩි වලියකුත් බලාගන්ඩ තිබ්බ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com