tag:blogger.com,1999:blog-3744973467231537796.post2418832377066870949..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : උරුමය - හතරවන කොටසසඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3744973467231537796.post-46459020215249195212016-07-16T08:55:10.211+09:002016-07-16T08:55:10.211+09:00මට හිතුනා කියන්න බැරි විශේෂණයක් වෙන්නැති කියලා.
අ...මට හිතුනා කියන්න බැරි විශේෂණයක් වෙන්නැති කියලා.

අර පොතේ තිබ්බෙ කණ් ගැට්ටා නෙවෙයි, "කණ් තුනාගෙ විස්තරේ-තියෙනවා මේ පත්තරේ" කියලද කොහෙද

ඒ පොත ටිකක් හොයාගන්න අමාරු ඇති. ඒක හරිම ලස්සන කතාවක්.හොයාගෙන බලන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-90431274492893076032016-07-15T16:26:21.300+09:002016-07-15T16:26:21.300+09:00අපෝ ඒ විශේෂණ පදය මෙතන කියන්න බැහැ.
"කණ් ගැට්...අපෝ ඒ විශේෂණ පදය මෙතන කියන්න බැහැ.

"කණ් ගැට්ටා"කාලයක් රටේ පුවත් මැව්වා.මතකයි නේද අර කටුගේ කඩපු හොරා.එයත් "කණ් ගැට්ටා"නේ.

" තුඹස සහ මෙරු" නැහැනේ අක්කේ මම කියවලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-41114126883485739102016-07-15T08:36:22.495+09:002016-07-15T08:36:22.495+09:00විශේෂණ පදය කියන්න බැරි විදිහෙ එකක්ද මනෝජ් මල්ලි
ම...විශේෂණ පදය කියන්න බැරි විදිහෙ එකක්ද මනෝජ් මල්ලි

මං විශේෂණ පදයක් දාගෙනම කියෙව්වා මොකද මට කාලෙකට කලින් කියවපු පොතක තිබ්බ දෙයක් මතක් වෙලා

ගන්න ගන්න පත්තරේ
සත දහයයි පත්තරේ
කණ් ගැට්ටගෙ විස්තරේ
තියෙනවාලු පත්තරේ

ඔය මට මතක විදිහට හදලා ලිව්වෙ. පොතේ ඔයිට වෙනස් ඇති.
කියවලා තියෙනවද " තුඹස සහ මෙරු"සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-9909348395409529272016-07-14T21:20:09.742+09:002016-07-14T21:20:09.742+09:00ගැට්ටෙක් අපෙත් ඉන්නවා.හැබැයි "ගැට්ටට" ඉස...ගැට්ටෙක් අපෙත් ඉන්නවා.හැබැයි "ගැට්ටට" ඉස්සරහින් තව විශේෂන පදයක් එහෙමත් තිබ්බා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-590070196772508472016-07-14T20:29:43.803+09:002016-07-14T20:29:43.803+09:00හරි කසුන් අද පාටිය එහෙම ඉවර වෙලා වෙරි හිදුනට පස්සෙ...හරි කසුන් අද පාටිය එහෙම ඉවර වෙලා වෙරි හිදුනට පස්සෙ වෙලාවක් ලැබුණොත් කියවලා බලන්නකො. හදිස්සියක් නෑනෙ ඉතිං මේක බ්ලොග් එකේ හැමදාම තියෙන එකනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-64523542863079016842016-07-14T18:56:46.875+09:002016-07-14T18:56:46.875+09:00ඔයා තරහා නොවෙන බව දන්න හින්දා තමයි අවසර දෙන්නත් කළ...ඔයා තරහා නොවෙන බව දන්න හින්දා තමයි අවසර දෙන්නත් කළින් බය නැතුව දැම්මේ. :) ස්තූතියි සඳු! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-59950747616615675012016-07-14T18:45:30.308+09:002016-07-14T18:45:30.308+09:00හපොයි මේකෙ කොටස් හතරක්ම ගිහින්නෙ. බෑ බෑ. මං වෙලාවක...හපොයි මේකෙ කොටස් හතරක්ම ගිහින්නෙ. බෑ බෑ. මං වෙලාවක් හොයාගෙන හෙමින් මුල ඉඳලාම එන්නම්. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-19474701937688067002016-07-14T18:40:03.543+09:002016-07-14T18:40:03.543+09:00අපොයි මං මොකටද තරහා වෙන්නෙ. ඒක හීන දකින්නිට විතරක්...අපොයි මං මොකටද තරහා වෙන්නෙ. ඒක හීන දකින්නිට විතරක් නෙවෙයි අපි හැමෝටම කියවන්න හොදයිනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-11532209795387910162016-07-14T18:36:09.393+09:002016-07-14T18:36:09.393+09:00මේ හීන දකින්නී කියලා තියෙන කාරණාව ගැන මාත් සෑහෙන්න...මේ හීන දකින්නී කියලා තියෙන කාරණාව ගැන මාත් සෑහෙන්න හිතලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ගැන කාලෙකට කළින් මම ලියපු දෙයක්:

// මා කියවන පොතෙහි සෑම වදනක්ම සජීවී ය, එම වදන් සමස්ථ කතාන්දරයම මාගේ සිත තුළ මවා පායි. වටපිටාව සම්පූර්ණයෙන්ම අමතකව ගොස් මම මා කියවන කතාන්දරයේ සජීවී නරඹන්නෙකු බවට පත් වෙමි. පරිකල්පනය යනු කුමක්දැයි මම එම අපූරු අත්දැකීම තුළින් උගත්තෙමි. කතුවරුන් තමන්ගේ හැඟීම් වදන් බවට පරිවර්තනය කරනා අන්දම මා පුදුමයට පත් කළේය. එය මායාවකි. මටද එය උත්සාහ කර බැලීමට - එය කිරීමට උවමනා විය.

එබැවින් මම ලිවීම ඇරඹුවෙමි.//

මුළු ලිපියම කියවන්න කැමතිනම් ඒ සටහනට පාර මෙතන දැම්මට සඳු තරහා වෙන්නෙ නෑ නේද? මෙන්න පාර.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-17855878555917076252016-07-14T18:25:09.556+09:002016-07-14T18:25:09.556+09:00Thanks Heena Dakinni,
In my case, I enjoy the sto...Thanks Heena Dakinni,

In my case, I enjoy the story by myself for a long time without writing & still don't know the effectiveness සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-2941171193953287562016-07-14T18:13:25.618+09:002016-07-14T18:13:25.618+09:00Try my best to finish the next episode by tomorrow...Try my best to finish the next episode by tomorrow සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-85032763965274292532016-07-14T17:17:13.253+09:002016-07-14T17:17:13.253+09:00Nice writing sadaviyaman...I always think how stor...Nice writing sadaviyaman...I always think how story writers link the characters without clashing.. how they build the story without forgeting the start & how they travel between time.. waiting for next episode.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-81582583659724396902016-07-14T16:48:20.097+09:002016-07-14T16:48:20.097+09:00waiting to read the next episodes...
waiting to read the next episodes...
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76655447246808492052016-07-14T13:14:58.666+09:002016-07-14T13:14:58.666+09:00ඉතින් අහුවෙන්න මං උගුල් අටවලත් නෑනෙ ඉවාන්. කවුරුහර...ඉතින් අහුවෙන්න මං උගුල් අටවලත් නෑනෙ ඉවාන්. කවුරුහරි තමන්ගෙ කැමැත්තෙන් උගුලක් අටවගෙන බලෙන්ම අහු වුණොත් ඉතින් මට කරන්න දෙයක් නෑසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-25384439057927097172016-07-14T13:06:25.450+09:002016-07-14T13:06:25.450+09:00අපිනං අහුවෙයි හැක , බලමුකෝ , කතාව නියමෙට යනවා දැන්...අපිනං අහුවෙයි හැක , බලමුකෝ , කතාව නියමෙට යනවා දැන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-90699199504817770632016-07-14T10:27:09.108+09:002016-07-14T10:27:09.108+09:00අනේ පව්. මෙන්න බබෙක්. කෙල්ලන්ට කොල්ලො ගැන හිතෙන මො...අනේ පව්. මෙන්න බබෙක්. කෙල්ලන්ට කොල්ලො ගැන හිතෙන මොකුත් දන්නැතුව වෙන්නැති හිටියෙ

දැනගන්නකොට පමා වැඩියි කියන්නෙ කලින් දැනං හිටියනෙ මොකද කරන්නෙ?සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-7349671673180065312016-07-14T02:40:17.385+09:002016-07-14T02:40:17.385+09:00එතකොට මෙහෙමයි කෙල්ලන්ට හිතෙන්නෙ... හ්ම්ම් හ්ම්ම්.....එතකොට මෙහෙමයි කෙල්ලන්ට හිතෙන්නෙ... හ්ම්ම් හ්ම්ම්.... දැනගන්නකොට පමා වැඩියි.හෙහ් හෙහ්.. කතාව නම් මල් හතයි..!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76408639637010436452016-07-13T22:29:36.574+09:002016-07-13T22:29:36.574+09:00ගැට්ටලා ඔය කොයි බැච් වලත් ඉන්නවා නිර්මාණි. එකෙක් න...ගැට්ටලා ඔය කොයි බැච් වලත් ඉන්නවා නිර්මාණි. එකෙක් නෙවෙයි වෙලාවකට කීප දෙනෙක් ඉන්නවා. ඒත් එකාටයිනෙ එක බැච් එකකින් ඔය කාඩ් එක ගන්න පුළුවන්නෙ

ඉතිරි කොටස. ඔයා " ඔවා දෙනු පරහට" කියන්න කලින් දෙනවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-41859271648255864902016-07-13T22:27:16.250+09:002016-07-13T22:27:16.250+09:00ආසාවෙන් කියවන්න පුළුවන් මට්ටමේ තියෙනවනං හොදයි දුමි...ආසාවෙන් කියවන්න පුළුවන් මට්ටමේ තියෙනවනං හොදයි දුමින්ද. මං මේක පටන්ගත්ත අඩමානෙටසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-77739606066940587212016-07-13T22:25:40.401+09:002016-07-13T22:25:40.401+09:00ලියනවා එරන්දි. ඉක්මණටම දෙන්නංලියනවා එරන්දි. ඉක්මණටම දෙන්නංසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-14367766815093214962016-07-13T22:24:17.389+09:002016-07-13T22:24:17.389+09:00ඔව් සිත්තමී කට්ටිය මහ ගොඩයි තමයි.
අතීත කතාවයි වර්ත...ඔව් සිත්තමී කට්ටිය මහ ගොඩයි තමයි.
අතීත කතාවයි වර්තමාන කතාවයි අතරෙ සම්බන්දයක් නැතුව කතාවක් ලියන්න අමාරුයිනෙ. ඉතිං ඔයාට ඒ පේන සම්බන්දෙයි මං ගොඩනගන සම්බන්දෙයි සමාන වෙන්න වගේම නොවෙන්නත් පුළුවන්. අපි බලමුකො.

මමත් දන්න අයියා කෙනෙක් ඉන්නවා නංගිලා තුන්දෙනාට ගොඩක් ආදරේ. නංගිලත් එහෙමයි. ඒ අයියයි නංගිලා තුන්දෙනයි ඉගෙන ගත්තෙ එකම ඉස්කෝලෙ උඩ පහළ තිබ්බ හොස්ටල් දෙකක නැවතිලා.

ඔයා දන්නවද ඔයා මෙච්චර වෙලා කියවපු කමෙන්ට් එක ඒ අයියගෙ දෙවෙනි නංගිගෙ කියලාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-90230668793632862042016-07-13T18:48:54.259+09:002016-07-13T18:48:54.259+09:00ඉන්දිරා නංගිද මන්දා... අපෙත් හිටියා ගැට්ටා කියල කෙ...ඉන්දිරා නංගිද මන්දා... අපෙත් හිටියා ගැට්ටා කියල කෙනෙක්....

ඊලඟ කොටස ඉක්මනින් දාන්නකෝ එහෙනම්...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-49614904592367102892016-07-13T18:31:31.532+09:002016-07-13T18:31:31.532+09:00කතාව ලස්සනට යනවා සද වියමන්. ආසාවෙන් කියවන්නේ.
ජයව...කතාව ලස්සනට යනවා සද වියමන්. ආසාවෙන් කියවන්නේ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-84678875117285075062016-07-13T18:21:16.223+09:002016-07-13T18:21:16.223+09:00ඉක්මනට ඉතුරුටිකත්ලියන්න ඉක්මනට ඉතුරුටිකත්ලියන්න Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-31123998957381821012016-07-13T17:39:19.340+09:002016-07-13T17:39:19.340+09:00මෙතන කට්ටිය මහ ගොඩක්නේ. මට මේ අතීත කතාවෙයි වර්තමාන...මෙතන කට්ටිය මහ ගොඩක්නේ. මට මේ අතීත කතාවෙයි වර්තමාන කතාවෙයි පොඩි සම්බන්ධයක් පේනවා පේනවා වගේ දැනෙනවා. ;)

ආ, ඒක නෙවෙයි මමත් දන්න එක්කෙනෙක් ඉන්නවා නංගිලා තුන් දෙනෙක්ගේ අයියා කෙනෙක්. නංගිලා ටික පුදුම ආදරෙයි අයියට, අයියත් එහෙමම තමයි. :)

ඉතිරි ටිකත් ඉක්මණට ඕනේ!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com