tag:blogger.com,1999:blog-3744973467231537796.post477490981449341780..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : උරුමය - දෙවන කොටසසඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3744973467231537796.post-58562213213608584362016-07-12T18:46:33.452+09:002016-07-12T18:46:33.452+09:00ඒකනෙ කියන්නෙ උපකල්පන වැරදෙන්න තියෙන ඉඩ වැඩියි කියල...ඒකනෙ කියන්නෙ උපකල්පන වැරදෙන්න තියෙන ඉඩ වැඩියි කියලාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-47618838413344875862016-07-11T18:52:05.498+09:002016-07-11T18:52:05.498+09:00// ඔයා කෙටිකතාවෙන් නවකතාවට කියලා ලියලා තිබුණ එකටයි...// ඔයා කෙටිකතාවෙන් නවකතාවට කියලා ලියලා තිබුණ එකටයි එහෙම කිව්වෙ. මං මේ ලින්ක් එක දාලා තිබ්බ තැන ෆේස් බුක් කමෙන්ට් එකක ඒ ගැන ලිව්වා ඔයා දකින්න නැතුව ඇති.//

ඔන්න එහෙනම් මම ආයෙමත් වරද්ද ගත්තා.දැන් ඒ කමෙන්ට් එක බැලුවා.මම හිතන්නේ ඒ අදාල කමෙන්ට් එක වෙන්න ඕනේ මේ තියෙන්නේ.

// මේක මම කෙටිකතා ලියන්න ගද්දි මුලින්ම ලිව්ව එක. ඒක මට ඕනි විදිහට ඉවර කරගන්ඩ බැරි වෙච්ච නිසා නවකතාවක් දක්වා දීර්ග කරා. ඒත් දැන් නෙවෙයි අවුරුදු දෙකකට විතර උඩදි. ඊට පස්සෙයි කෙටි කතා ලිව්වෙ.//Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-12507177035844888592016-07-11T17:40:57.557+09:002016-07-11T17:40:57.557+09:00නෑ මල්ලි. මං මෙතන උපකල්පනය කියන එකෙන් අදහස් කළේ කෙ...නෑ මල්ලි. මං මෙතන උපකල්පනය කියන එකෙන් අදහස් කළේ කෙටි කතා ගැන ඔයා හිතන විදිහ නෙවෙයි. ඔයා කෙටිකතාවෙන් නවකතාවට කියලා ලියලා තිබුණ එකටයි එහෙම කිව්වෙ. මං මේ ලින්ක් එක දාලා තිබ්බ තැන ෆේස් බුක් කමෙන්ට් එකක ඒ ගැන ලිව්වා ඔයා දකින්න නැතුව ඇති.

ඉස්සර මං ඉස්කෝලෙ යන කාලෙ 10 වසරට එනකල්ම කෙටිකතා ලිව්වා සිංහල භාෂා තරඟ වලටයි සමහර වෙලාවට ඔය සඟරා වගේ ඒවටයි. ඊට පස්සෙ ඒ ලෙවෙල් කරන කාලෙත් තරඟෙකට නොවී නිකන් කතා තුනක් ලිව්වා. ඒ තුන මං ළඟ ඇති. ගියාම කිසිම සංශෝධනයක් නැතුව ඒ ටික මේකෙ ඵල කරන්න ඕනි වෙනස බලන්න.
ඊට අවුරුදු ගානකට පස්සෙ තමයි මට ආයෙ ලියන්න ඕනි කියලා හිතුනෙ (හිතුනෙ නෙවෙයි අපේ වීසී මට ආයෙම ලියන්න කිව්වා මගේ පරණ සහතික දැකලා ). ඒ උනාට මට කෙටි කතාවක් ලියාගන්න බැරි උනා. නව කතා දෙකක් හෝ තුනක් ලියලා ඉවර කරා. ඒ එකක්වත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්වෙක තිබ්බෙ නෑ.

මේ කතාව පටන් ගත්තෙ දැන් අවුරුදු දෙකකට විතර උඩදි මෙහෙ අපි කරන සඟරාවකට කෙටි කතාවක් ලියන්න කියලා. නව කතා ලිය ලියා ඉදලා කෙටි කතාවට එනකොට කතාව දිග් ගැස්සුන නිසා මං මේක නවකතාවකට පෙරලලා අලුතින් මුලින්ම ලියාගත්තු කෙටි කතාව තමයි මේ බ්ලොග් එකේ තියෙන පොරොන්දුව. ඔයා ආපහු ඒක කියෙව්වොත් මං නවකතාවෙන් කෙටි කතාවට ආව බවට සාක්ෂි හොයාගන්න පුළුවන් වෙයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-29698546383834938502016-07-11T17:15:20.833+09:002016-07-11T17:15:20.833+09:00නැහැ,නැහැ මෙතැන උපකල්පනයක් නෙමේ තියෙන්නේ.මේ මට හිත...නැහැ,නැහැ මෙතැන උපකල්පනයක් නෙමේ තියෙන්නේ.මේ මට හිතෙන විදිය.අක්කාගේ කෙටිකතා වලට මම ගොඩක් කැමති වෙන්නෙත් ඒ තියෙන අවසානයන් එක්ක.

අනිත් එක පාඨාක රසාස්වාදය එකිනෙකාට වෙනස් වෙනවා.සමහරු මාර්ටින් ව්ක්රමසිංහට කැමතියි,තවත් අය කේ.ජයතිලකට කැමතියි.තවත් අයගේ කැමැත්ත මහගමසේකරට.සමහරු ඔය ඔක්කොටම කැමතියි.මමත් ඔය ඔක්කොගෙම කතා වලට කැමතියි.සඳමාලි අක්කගේ කෙටිකතා වලටත් ගොඩක් කැමතියි.

අක්කගේ කෙටිකතා මට රසයි.එකයි මම එහෙම කිව්වේ.ඒ කතාවල රසය අඩු වුනොත් මම ඒකත් කියන්නම්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-4053119110775184662016-07-11T16:57:50.865+09:002016-07-11T16:57:50.865+09:00හ්ම්....යන්නංකො එහෙනං. හ්ම්....යන්නංකො එහෙනං. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-10652815673827433752016-07-11T16:56:37.163+09:002016-07-11T16:56:37.163+09:00ස්තූතියි! ඉවාන්.
ඔව් ඔව් බලමුකො අන්තිමට. කවරෙ බලල...ස්තූතියි! ඉවාන්.

ඔව් ඔව් බලමුකො අන්තිමට. කවරෙ බලලා පොතක් ගැන තීරණය කරන්ඩ බෑ කියනවනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-23159628774575727652016-07-11T16:54:50.165+09:002016-07-11T16:54:50.165+09:00ඔයා ඔය හැටියට වද විදින්ඩ එපා නිරෝ. මං මේක ටයිප් කර...ඔයා ඔය හැටියට වද විදින්ඩ එපා නිරෝ. මං මේක ටයිප් කරලා ඉවර උනාම ඔයාට පීඩීඑෆ් එකක් එවන්නං නිදහසේ කියවගන්ඩසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-84080093521327099762016-07-11T16:53:36.755+09:002016-07-11T16:53:36.755+09:00මනෝජ් මල්ලි, මේකත් උපකල්පනයක් නේද?. ඔය උපකල්පන කිය...මනෝජ් මල්ලි, මේකත් උපකල්පනයක් නේද?. ඔය උපකල්පන කියන ඒවා හරියට වරදිනවා. මෙතනදිත් ඔයාට වෙලා තියෙන්නෙ එහෙම වැරැද්දක් කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-53550299781722611772016-07-11T15:27:49.456+09:002016-07-11T15:27:49.456+09:00හ්ම්ම්.හ්ම්ම්.. ඔහොම යමුකො බලන්න..හ්ම්ම්.හ්ම්ම්.. ඔහොම යමුකො බලන්න..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-28819458395376616702016-07-11T13:35:59.108+09:002016-07-11T13:35:59.108+09:00කතාව නියමෙට ගලාගෙන යනවා , හරිම අපූරුයි , ඉවර වුනාම...කතාව නියමෙට ගලාගෙන යනවා , හරිම අපූරුයි , ඉවර වුනාම බලමු අදහස් කියන්න . ජය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-13748188937805054282016-07-11T12:59:50.438+09:002016-07-11T12:59:50.438+09:00හරිම ලස්සනයි. හතරවෙනි පාරටත් කියෙව්වා ඔන්න, අනිත් ...හරිම ලස්සනයි. හතරවෙනි පාරටත් කියෙව්වා ඔන්න, අනිත් කොටසුත් ඉක්මනට එනකන් බලන් ඉන්නවා. Nirohttps://www.blogger.com/profile/00188104531929268569noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-8224598614001712692016-07-11T12:55:21.903+09:002016-07-11T12:55:21.903+09:00"සුඛන්තයේ කෙටි කතා රාජිණිය" කෙටි කතාවෙන්..."සුඛන්තයේ කෙටි කතා රාජිණිය" කෙටි කතාවෙන් නවකතාවට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-847450596111531232016-07-11T08:48:56.853+09:002016-07-11T08:48:56.853+09:00ස්තූතියි! පොකුරු. ස්තූතියි! පොකුරු. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-8243700982818863412016-07-11T08:46:39.830+09:002016-07-11T08:46:39.830+09:00හොදට ලියාගෙන යන බවක් හැලපයාගෙන් අහන්න ලැබීම සතුටක්...හොදට ලියාගෙන යන බවක් හැලපයාගෙන් අහන්න ලැබීම සතුටක්. තව කොටස් කීයක් තියෙනවද කියලා මටත් අනුමාන කරන්න අමාරුයි. මේක කෙටි කතාවක් නෙවෙයි. ටික කාලෙකට උඩදි ලියපු කතාවක් මේ හිමීට ටයිප් කර කර දාන්නෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-72250141873003593212016-07-11T08:44:29.343+09:002016-07-11T08:44:29.343+09:00නියමයි නං කමක් නෑ ගස්ලබ්බ. කට්ටියට එපා වෙයිද කියලා...නියමයි නං කමක් නෑ ගස්ලබ්බ. කට්ටියට එපා වෙයිද කියලා බයෙන් වගේ මං පටන් ගත්තෙත්.

තාම කොටස් දෙකයිනෙ, ඒක නිසා කොයි පැත්තකට යනවද කියලා හිතන්න බෑ තමයි. ඒත් ඉතින් ඉස්සෙල්ලා කතාව යන අතරෙම හිමීට චරිත ටික අඳුන්වලා දීලා ඉන්නත් එපැයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-32942505997405013942016-07-11T08:41:54.648+09:002016-07-11T08:41:54.648+09:00ඔව් නිර්මාණි. ඔය මාන්නක්කාරකම් වලව්වලටම සීමා කරන්න...ඔව් නිර්මාණි. ඔය මාන්නක්කාරකම් වලව්වලටම සීමා කරන්නත් බෑ. වලව්ම නොවුනත් ඉස්සර ඉදලා ගම්වල පොරවල් වගේ හිටිය උදවිය තාම ඉන්නවා ඒ පරණ ලොකුකම් ඔළුව උඩ තියාගෙන. මං හොදට දන්න තැනක් තියෙනවා ඒ ගෙදර අක්කයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා වංශෙ කබල් ගෑම නිසා තාම කසාද බැඳලා නැති. තාම කිව්වට එතන බාලයාටත් දැන් අවුරුදු පනහක් විතර (කොහොමට ඇද්ද ). ඒ පවුලේ බැදපු අයගෙ දරුවන්ගෙ දරුවොත් දැන් ලොකුයි.

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-81210347587003526522016-07-11T04:00:43.368+09:002016-07-11T04:00:43.368+09:00හරිම ලස්සනට ලියාගෙන යනවා සඳා...එක හුස්මට කියෙව්වා....හරිම ලස්සනට ලියාගෙන යනවා සඳා...එක හුස්මට කියෙව්වා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-48296198145817551302016-07-11T01:47:03.632+09:002016-07-11T01:47:03.632+09:00හොඳට ලියාගෙන යනවා.තව කොටස් කීයක් විතර තියේවිද?හොඳට ලියාගෙන යනවා.තව කොටස් කීයක් විතර තියේවිද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-74967343310556414372016-07-10T23:13:19.034+09:002016-07-10T23:13:19.034+09:00නියමයි නියමයි.. ගලාගන යන දිහාවක් හිතාගන්න බෑ..
ජය...නියමයි නියමයි.. ගලාගන යන දිහාවක් හිතාගන්න බෑ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-47675099418344394092016-07-10T18:08:56.421+09:002016-07-10T18:08:56.421+09:00 වලවුවල නම වෙනස් උනාට මාන්නක්කාරකමනම් එක වගේ තමයි.... වලවුවල නම වෙනස් උනාට මාන්නක්කාරකමනම් එක වගේ තමයි...

චූටි මැණිකට ඊලඟට මූණ දෙන්න වෙන්නේ මොකට ද බලමුකෝ...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com