tag:blogger.com,1999:blog-3744973467231537796.post5397115714086092333..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : උරුමය - පස්වන කොටසසඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3744973467231537796.post-19333253067365407182016-07-17T16:38:00.589+09:002016-07-17T16:38:00.589+09:00බොහොම ස්තූතියි! හැලපෙ ඒ වචන ටිකට. ඒක මගෙ හිතට ලොකු...බොහොම ස්තූතියි! හැලපෙ ඒ වචන ටිකට. ඒක මගෙ හිතට ලොකු ශක්තියක්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-37732399078071623832016-07-17T15:23:23.343+09:002016-07-17T15:23:23.343+09:00ඔන්න අදයි කියෙව්වෙ.ටිකක් විතර දිග තිබුණට කියවගෙන ග...ඔන්න අදයි කියෙව්වෙ.ටිකක් විතර දිග තිබුණට කියවගෙන ගියා තේරුණේවත් නෑ. හරිම ආදරණීයයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-5860334585627823252016-07-17T09:17:26.167+09:002016-07-17T09:17:26.167+09:00ස්තූතියි! අජිත් වැඩ රාජකාරි අස්සෙන් වෙලාවක් හොයාගෙ...ස්තූතියි! අජිත් වැඩ රාජකාරි අස්සෙන් වෙලාවක් හොයාගෙන කියෙව්වටසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-52152293676058534572016-07-17T06:39:31.217+09:002016-07-17T06:39:31.217+09:00අද තමයි කියවනං වෙලාවක් හම්බ වුනේ. ලස්සන කතාවක්. අද තමයි කියවනං වෙලාවක් හම්බ වුනේ. ලස්සන කතාවක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-14390232376781676752016-07-16T19:50:22.651+09:002016-07-16T19:50:22.651+09:00මල්ලි එහෙනං ඒ දෙන්නා පනින කඩුළු ටික ගනං තියාගන්නකො...මල්ලි එහෙනං ඒ දෙන්නා පනින කඩුළු ටික ගනං තියාගන්නකොසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-47045620562249610652016-07-16T16:03:34.594+09:002016-07-16T16:03:34.594+09:00එහෙනම් එක කඩුල්ලක් දෙන්නා පැන්නා.එහෙනම් එක කඩුල්ලක් දෙන්නා පැන්නා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-50819236430788920432016-07-16T13:52:14.979+09:002016-07-16T13:52:14.979+09:00නිර්මාණි,
කියවනකොට කැම්පස් කාලෙ මතක් වුණා කියන්නෙ ...නිර්මාණි,
කියවනකොට කැම්පස් කාලෙ මතක් වුණා කියන්නෙ ඔයා දැන් කැම්පස් අවුට් වෙලා. මං හිතා හිටියෙ තාම ඉගෙන ගන්න පුංචි දැරිවියෙක් කියලනෙ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-87237857878603999062016-07-16T13:46:04.559+09:002016-07-16T13:46:04.559+09:00පොකුරු,
එහෙම බැරිවෙලා හරි ලියවුණොත් හොදයි. එතකොට ක...පොකුරු,
එහෙම බැරිවෙලා හරි ලියවුණොත් හොදයි. එතකොට කවදාහරි කාටහරි ඒ ටිකවත් කියවලා තේරුං ගන්න පුළුවන්නෙ.

මං ඉතිං මේ කාලෙ කාගෙන ලියන්න ඕනිම නිසා ඕක ලිව්වට වෙන කවුරුවත් තියා අඩුම ගානෙ මමමවත් ඕක දිහා ආයෙ ඇහැක් ඇරලා බලන එකක් නෑනෙ. ඒකයි මේ සයිඩ් ලයින් එකක් තියාගත්තෙ

රිසර්ච් ඇන්ඩ් රෝමෑන්ස් ළඟින් යන දෙකක් නේන්නං. ඔයා අත්දුටුව දේ මං ප්රත්යක්ෂ කරන්න බලන්නං.

ස්තූතියි! සුබ පැතුමටසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-10919380036868864852016-07-16T12:52:54.419+09:002016-07-16T12:52:54.419+09:00ආ ඒ කියන්නේ ඉන්දිරා නංගි නෙවෙයි.... කොහොමහිරි නෑයෙ...ආ ඒ කියන්නේ ඉන්දිරා නංගි නෙවෙයි.... කොහොමහිරි නෑයෙක්නේ...

මේක කියවන් යනකොට කැම්පස් කාලේ මතක් වුනා...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-68124431802531384512016-07-16T11:53:16.208+09:002016-07-16T11:53:16.208+09:00සඳා බලාගෙන තීසිස් එකෙත් ඕව ලියවෙයි හොඳේ... :) කතාව...සඳා බලාගෙන තීසිස් එකෙත් ඕව ලියවෙයි හොඳේ... :) කතාව ඒ තරම්ම රොමැන්ටික්...තීසිස් එක නියමෙට තියේවි....

රිසර්ච් සහ රෝමෑන්ස් බොහොම එක ලඟින් යන දෙකක්...අත්දුටුයි...:) ගුඩ් ලක් තීසිස් එකට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-11735435014841456762016-07-16T08:42:18.627+09:002016-07-16T08:42:18.627+09:00මොකද්ද මේ ඒ පාර ගස් ලබ්බට හැදිලා තියෙන ලෙඩේමොකද්ද මේ ඒ පාර ගස් ලබ්බට හැදිලා තියෙන ලෙඩේසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-65875409253755126662016-07-16T08:41:07.398+09:002016-07-16T08:41:07.398+09:00ස්තූතියි! සිතූ.
මේ කොටස බොහොම කෙටියි කියලා මටත් ත...ස්තූතියි! සිතූ.

මේ කොටස බොහොම කෙටියි කියලා මටත් තේරුණා. ඒත් ඔය මට ඊයෙ වෙනකොට දෙන්න පුළුවන් උපරිමය.

මං මේක ලියන්නෙ පීඑච්ඩී තීසිස් එකේ සයිඩ් ලයින් එකක් විදිහට.ඉතින් සතියෙ දවස් පහේ මේ කතාවට වෙලාව දෙන්න අමාරුයි මට. දැන් වීක් එන්ඩ් එක නිසා ඊළඟ දිග කොටසක් දෙන්නංකොසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-67526250292278548062016-07-16T08:35:16.613+09:002016-07-16T08:35:16.613+09:00ඉල්ලක්කය හරියයිද කියලා අපි බලන් ඉමු දුමින්ද.
ඔයා ...ඉල්ලක්කය හරියයිද කියලා අපි බලන් ඉමු දුමින්ද.

ඔයා මේ ජයවේවා! කියලා තියෙන්න මල්සරාට වෙන්නැතිනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-47864043122039750362016-07-16T08:33:59.553+09:002016-07-16T08:33:59.553+09:00ඒ ඇගයීමට බොහොම ස්තූතියි! සිත්තමීඒ ඇගයීමට බොහොම ස්තූතියි! සිත්තමීසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-35636487240757596662016-07-16T02:19:03.608+09:002016-07-16T02:19:03.608+09:00ආදර හැඟුම්.. ආදර හැඟුම්...
කිතිකවයි සිත කිතිකවයි ඒ...ආදර හැඟුම්.. ආදර හැඟුම්...
කිතිකවයි සිත කිතිකවයි ඒ හැඟුම්..

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-51882442466424226422016-07-16T02:08:30.636+09:002016-07-16T02:08:30.636+09:00මේ කතාව නම් නියමයි ඈ.. ඇත්තටම ගොඩක් ආසාවෙන් කියවන්...මේ කතාව නම් නියමයි ඈ.. ඇත්තටම ගොඩක් ආසාවෙන් කියවන්නෙ.. තව දිග කොටසක් දාන්න... :)සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-83540694604515560132016-07-15T19:26:21.157+09:002016-07-15T19:26:21.157+09:00මල්සරාගේ ඉලක්කය හරියයිද?
ජයවේවා!!!මල්සරාගේ ඉලක්කය හරියයිද?

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-86184969568444042332016-07-15T15:33:43.582+09:002016-07-15T15:33:43.582+09:00සඳු, මේක කියවද්දි මමත් ඒ කැන්ටිමේ ඒ වෙලාවෙ හිටියා ...සඳු, මේක කියවද්දි මමත් ඒ කැන්ටිමේ ඒ වෙලාවෙ හිටියා වාගෙ දැනුණා. සිදුවීම හිතේ මැවිලා පේන විදිහට ඔයා ලියලා තියෙනවා. ටික වෙලාවක් ගිහින් තමයි මට මතක් වුනේ මං මේ කතන්දරයක් කියවන්නෙ කියලා. හරිම ලස්සනයි. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com