tag:blogger.com,1999:blog-3744973467231537796.post5548223391709472256..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : රටවල් හතරක ටැක්සි හතරක්සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3744973467231537796.post-30846855719191603182017-03-10T03:16:51.119+09:002017-03-10T03:16:51.119+09:00ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම...ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-69180447664430326602016-06-27T13:55:11.050+09:002016-06-27T13:55:11.050+09:00රස වින්දාට ස්තූතියි! නංගි
ජපානෙ ඉන්නකොට සල්ලි දීල...රස වින්දාට ස්තූතියි! නංගි

ජපානෙ ඉන්නකොට සල්ලි දීලා අරන් කෑවෙ උඩපුස්සැල්ලාවෙ පාන් වගේ කේක් විතරයි කියලා ඒක නිවරදි වෙන්න ඕනි. Test Rabbits විදිහට නම් ඔය රස රස කේක් ජාති පුඩිං ජාති කෑවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-81604249637471624442016-06-27T11:58:11.815+09:002016-06-27T11:58:11.815+09:00කතාවනම් හැමදාම වගේ සුපිරි අක්කේ කතාවනම් හැමදාම වගේ සුපිරි අක්කේ තිලිණීnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-58653382422252009972016-06-27T11:57:13.701+09:002016-06-27T11:57:13.701+09:00හම්බවෙච්ච දෙන්කෝ අතපත්තු අයියා, ජපානේ ඉන්නකොට කෑවේ...හම්බවෙච්ච දෙන්කෝ අතපත්තු අයියා, ජපානේ ඉන්නකොට කෑවේ උඩපුස්සැල්ලාවේ පාන් විතරමද කියලා අහන්න ඕනේ තිලිණීnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-22639209195973335442016-06-25T09:40:52.784+09:002016-06-25T09:40:52.784+09:00ඉස්කෝතුයි චුට්ටො.
ඔයාලා වගේ අය මෙහෙට එකපාරක් හරි ...ඉස්කෝතුයි චුට්ටො.

ඔයාලා වගේ අය මෙහෙට එකපාරක් හරි එන්නම ඕනි. හැබැයි ඉන්න නෙවෙයි ඉගෙනගෙන ආපහු යන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-41200734941303387492016-06-24T03:24:28.146+09:002016-06-24T03:24:28.146+09:00Podi Akke, oyage katawa matakadi mama kiyawapu hod...Podi Akke, oyage katawa matakadi mama kiyawapu hodama sansandanatmaka tiru lipiyai....digatama liyanna....i like and love your writing pattern. oya japanaya gana liyana dewal dakala dan nam matath ohe enna hitila tiyenne...Lasantha Senavirathnanoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-69787898094193712342016-05-31T07:54:15.085+09:002016-05-31T07:54:15.085+09:00ඔන්න තවත් AITian කෙනෙක් මුණ ගැහුනා.
29 ( yellow) ද...ඔන්න තවත් AITian කෙනෙක් මුණ ගැහුනා.
29 ( yellow) දැනුත් බැන්කොක් යනවා AIT ඉස්සරහින්. 38 (orange) ත් බැන්කොක් යනවා හැබැයි ඒ තලත්තායි පැත්තටත් ගිහින්. ඔය බස් දෙකම toll way පාවිච්චි නොකරන නිසා සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා අර වෑන් ලේසියි. ඔය බස් වෑන් ඔක්කොම දිනපතා තිබ්බා. ඔක්කොම පටන් ගත්තෙ තමසාට් වල එහා කෙලවරින්. වෑන් අපේ AC බස් වගේ, සෙනග පිරුණ හැටියෙ යනවා. ඒ නිසා ඒ ගමන පහසුයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-17051948262264932462016-05-31T02:02:48.228+09:002016-05-31T02:02:48.228+09:00අපේ කාලේ ස්ටුඩන්ට් යුනියන් එකෙන් සෙනසුරාදා ඉරිදා උ...අපේ කාලේ ස්ටුඩන්ට් යුනියන් එකෙන් සෙනසුරාදා ඉරිදා උදේට බස් සේවාවක් තිබුණි. අංක 39 සහ 29 මට මතකයි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-35480733094042332722016-05-27T20:16:44.960+09:002016-05-27T20:16:44.960+09:00ලුණු, මිරිස්, තෙල් නැතුව කන්නෙ කොහොමද කියලා ඔයා ඔය...ලුණු, මිරිස්, තෙල් නැතුව කන්නෙ කොහොමද කියලා ඔයා ඔය අහන ප්‍රශ්ණෙ අවුරුදු ගානකට උඩදි මටත් තිබ්බා.එහෙම හිතෙන එක හරි. ඒත් එහෙම කන්න පුරුදු වුණ කෙනෙකුට හිතෙන්නෙ, අර හැටි ලුණු, මිරිස් තෙල් කන්නෙ කොහොමද කියලා. ලස්සන-කැත, හොඳ-නරක වගේම රසත් සාපේක්ෂයිනෙ මල්ලි.

චීන්නුයි කොරියානුවොයි ඇති පදම් මිරිස් කනවා. මට කොරියාවෙදි තරු පෙනුනා සැර කෑම එකක් කන්න ඕනි කියලා. අපිත් දැන් ඔය කියන ජාති නැතුව කන්න පුරුදු වෙලා නිසා මට දැන්නම් ඒක කොහෙත්ම දැනෙන්නෙ නෑ.
සීනි, කිරිපිටි නැතිව තේ එකක් කොච්චර රහද, ගොරකා ගම්මිරිස් නැතුව මාළු මොන රහද කියලා මාත් අදුරා ගත්තෙ මෙහෙ ආවට පස්සෙ. මාළු නම් මම දැනුත් හිතුනම අපේ රහට හදලා කනවා. ඒත් ආයෙත් සීනි වලින් කහට කෝප්පෙක රහ නැතිකරගන්න නම් අදහසක් නෑ.ජපානෙන් ඉගෙන ගත්තු එක හොද පුරුද්දක් තමයි ඒ.

හිටං කතාව මං ඇහුවෙ ඉස්සර අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුත් හිටියා හැම වාක්‍යකම අගට ඒක දාන. අපි කියන්නෙ හිටං කියලා. ඔයා ඕක පටන්ගත්තෙ පහුගිය ජනවාරියෙන්ද, නැත්නම් ඊට කලින් ඉදන් තිබ්බද කියලා මතක නැති නිසයි ඇහුවෙ
ඔයා අර විස්කි බ්‍රැන්ඩි ගැන වද වෙන්න එපා. අයියගෙ අකමැත්තක් නෑ මං ඒවා බිව්වත්, ඒත් වැඩේ තියෙන්නෙ මට වයින් ටිකක්වත් බීගන්න බැරි එකයි. අපේ සෙන්සෙ හරියට වද වෙනවා ඒ ගැන.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-27812428291070847072016-05-27T17:03:11.098+09:002016-05-27T17:03:11.098+09:00බොහොමත්ම ස්තූතියි අක්කේ.
තෙල්, මිරිස්, ලුණු නැතුව...බොහොමත්ම ස්තූතියි අක්කේ.

තෙල්, මිරිස්, ලුණු නැතුව කොහොමද අප්පා කෑම කන්නේ.චීන්නුනම් හොඳට ඔය තෙල්, මිරිස්, ලුණු දාපු කෑම කනවානේ.මොකද ලංකාවේ තියෙන චයිනිස් කඩවල කෑමට ඔය ජාති යහමින් දාලා තියෙනවානේ.ඒ කියන දවස්වලට අක්කා ඉන්නේ ලංකාවේ නෙමේ වෙන්න ඇතිනේ.කමක් නැහැ කොතැන හිටියත් ඔන්න සඳමාලි අක්කාට හිතේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ.උඩපුස්සැල්ලාවෙ පාන් වෙනුවට හොඳ රස කේක් කෑල්ලක් කන්නකෝ එහෙනම්.

වයින් ටිකක් බිව්වත් ඔන්න කේක් වලට දානවායි කියලා බ්‍රෑන්ඩි එහෙම බොන්න එපා හොඳේ.අක්කාගේ හස්බන්ඩ්ගෙන් එහෙම වුනොත් අපිටත් බැනුම් අහන්න වෙයි.

මේ හිටං කෑල්ල අනුකරණයක් අක්කේ.ඔයා දන්නවා ඇතිනේ මේකේ මුලාරම්භය.ඇත්තටම මම එක එහෙම කියන එක සුදුසු නැහැ.මොකද අනියමාර්ථයෙන් මම එතන මතු කරන්නේ සියුම් උපහාසයක්.මම හිතනවා එක නොකියා ඉන්න එක හොඳයි කියලා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-91240348133644966122016-05-27T14:16:20.029+09:002016-05-27T14:16:20.029+09:00ශ්‍රී සුබ මංගලම්!. මල්ලි සහ නංගි.
ඔය කියන දවස වෙ...ශ්‍රී සුබ මංගලම්!. මල්ලි සහ නංගි.

ඔය කියන දවස වෙනකොට මං මෙහෙ නෑ. ඒක හොදයි. ජපනුන්ට තෙල්, මිරිස්, ලුණු විතරක් නෙවෙයි සීනිත් ඇලජික් නිසා මෙහෙ කේක් පැණිරස නෑ. (මගේ හස්බන්ඩ් කියන්නෙ මේවා නිකන් උඩපුස්සැල්ලාවෙ පාන් වගේ කියලා).

මං යන දිහාවෙන් හොද කේක් කෑල්ලක් කාලා, තව ඔය වෙඩිං කේක් වලට දාන ජාතිත් වෙන වෙනම කාලා වයින් ටිකක් බොන්නම්. එතකොට මනෝජ් මල්ලිගෙ වෙඩිං කේක් කෑල්ලක් කෑවා වගේ තියෙයිනෙ (එක දේශපාලකයෙක් මැරුණා කියලා ආරංචියට මනුස්සයෙක් කියලා තියෙනවා සන්තෝසෙට කැවුම් හදනකල් ඉන්න බෑ, හාලුයි සීනියි කාල පොල්තෙල් ටිකක් බොන්න ඕනි කියලා).

ඔයාගෙ මේ හිටං කෑල්ල අනුකරණයක්ද? නැත්නම් පුරුද්දක්ද?සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-42646079715812326802016-05-27T12:54:56.010+09:002016-05-27T12:54:56.010+09:00ඒ වෙන්න කෑල්ල හැලෙන්න තව සති දෙකක් තියෙනවා.ඔන්න ඉන...ඒ වෙන්න කෑල්ල හැලෙන්න තව සති දෙකක් තියෙනවා.ඔන්න ඉන් පස්සේ අක්කාට පුළුවන් කඩෙන් කේක් ගෙනත් කන්න හිටං....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-8270642961397811422016-05-26T22:04:28.330+09:002016-05-26T22:04:28.330+09:00තාම ඔය වෙන්න කෑල්ල හැලුනෙ නැද්ද මල්ලි?. මම හිතා හි...තාම ඔය වෙන්න කෑල්ල හැලුනෙ නැද්ද මල්ලි?. මම හිතා හිටියෙ මැයි මාසෙ කඩෙන්වත් කේක් කෑල්ලක් ගෙනත් කන්න පුළුවන් වෙයි කියලා.

බොහොම හොද ටැක්සි රියදුරෝ අපේ රටේ ඕනි තරම් ඉන්නවා. ඉස්සර අපේ ගෙදර උදව්වට හිටිය ගෑණු කෙනා පොළොන්නරු යන්න යන්නෙ පාන්දර තුනට විතර. පුතා නිදි නිසයි මම බය නිසයි ඒ වගේ වෙලාවට මට එයාව ගිහින් දාන්න බැරි නිසා මම දන්න ත්‍රී විල් මල්ලි කෙනෙකුට තමයි එයාව බස් එකට දාන්න කියන්නෙ. එයා ඒ පාන්දර ගමනටත් ගන්නෙ වෙන වෙලාවට ගන්න ගානමයි.

ඔයාගෙන්නම් වැස්ස නිසා වැඩියෙන් ගත්තා කියන්න පුළුවන්. අර අසරණ මගෙන්. මට ඒ ගැන වාද කරන්න බය හිතුනා. ජපානෙ රියදුරා යෙන් හාරදාහ ගත්තනම් කොහොමද ?..., අර පේන දුරකට එච්චර ගෙවන්න උනානම්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-6857484222371996422016-05-26T21:17:51.646+09:002016-05-26T21:17:51.646+09:00අපිට තියෙන්නේ "උඩරට,පහතරට,රජරට" වගේ රටවල...අපිට තියෙන්නේ "උඩරට,පහතරට,රජරට" වගේ රටවල් වල අත්දැකීම් තමයි හිටං.

මේ පසුගිය පහළොස්වැනි ඉරිදා මම වෙන්න භාර්යාව එක්ක රත්මලානේ යහළුවෙකුගේ නිවසේ සිට රත්මලානේ නිම් ඇඳුම් ප්රදර්ශණාගරයකට ත්‍රීරෝද රථයකින් පැමිණියා.ඇත්තටම එහෙම ත්‍රීරෝද රථයක එන්න තරම් දුරක් නොතිබුනත් අපි එදා ත්‍රීරෝද රථයකට ගොඩ වුනේ පැවති අධික වර්ෂාව නිසායි.අපේ ගමනන්තයට තිබු මුළු දුර මීටර් 500 හෝ 600.සාමාන්‍ය විදියට මේ ත්‍රීරෝද රථයක අවම ගාස්තුව වෙන්නේ රුපියල් 50.මුල් කිලෝමිටරයෙන් පස්සේ තමයි එය වෙනස් වෙන්නේ.නමුත් එදා මේ ත්‍රීරෝද රථ රියදුරා අර මාතරදී අක්කා ගිය ත්‍රීරෝද රථ රියදුරා මෙන් මගෙන් අසාධාරණ විදියට රුපියල් සීයක් ඉල්ලා සිටියා.ඔහුට රුපියල් සීයක් දීම ගැටළුවක් නොවුනත් ඔහුගේ ගාස්තුව අසාධාරණ බව මා පවසා සිටියා.මම බොහෝම කාරුණිකව ඔහුට කිව්වා "මේ මුදල සාධාරණ දැයි තමන්ගෙන්ම විමසා බලන ලෙස.ඔහුගේ උත්තරය වුනේත් "ඔයා එහෙනම් ගාණ කතා කරලා නගින්න තිබ්බා"යන්නයි.ඔහුට ප්‍රති උත්තරයක් මට දෙන්න බැරි වුනේ ඒ වෙලේ තිබ්බ අධික වැස්ස නිසාත් අනෙක් පසින් මගේ වෙන්න භාර්යාව ඇවටිලි කරමින් ගැටුමක් ඇති කර නොගන්නයි පැවසීමත් හේතුවෙන්.

මම හිතන්නේ ඔහුගේ ගාස්තුව ඒ විදියට දෙගුණ වුනේ පැවති වර්ෂාව නිසාත්,අපි යුවළක් වශයෙන් ත්‍රීරෝද රථයට ගොඩ වූ නිසාත් වෙන්න ඇති.නමුත් ඕනෑ තරම් සාදාරණ ලෙස ගාස්තු අය කරන ත්‍රීරෝද රථ රියදුරන්ද සිටින බව කිව යුතුමයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-88222633285481407012016-05-25T23:10:16.114+09:002016-05-25T23:10:16.114+09:00ඔව් ලලිත්, හැම රටකම අඩු-වැඩි වශයෙන් ඔය දෙගොල්ලොමයි...ඔව් ලලිත්, හැම රටකම අඩු-වැඩි වශයෙන් ඔය දෙගොල්ලොමයි, තව ඔය දෙක අතරෙ අයයිත් ඉන්නවා. මොන රට ගත්තත් ඒවයෙ ඉන්නෙ " මිනිස්සු" කියන සුවිශේෂි ජීවීන් කොටසනෙ.

සමහරවිට අපිට මුණගැහෙන්නෙ ඒ රටේ ඉන්නෙ හොදම අය හෝ නරකම අය විතරක් වෙන්න පුළුවන්.

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-1684701794123393312016-05-25T22:52:29.608+09:002016-05-25T22:52:29.608+09:00 හැම රටකම නරක වගේම හොද මිනිස්සුත් ඉන්නවා... හැම රටකම නරක වගේම හොද මිනිස්සුත් ඉන්නවා...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-43775639994309513552016-05-25T18:40:17.317+09:002016-05-25T18:40:17.317+09:00මට මේ ලියලා තියෙන ටිකත් දිග වැඩියි වගේ. ඒ උනාට මේක...මට මේ ලියලා තියෙන ටිකත් දිග වැඩියි වගේ. ඒ උනාට මේක මං අපේක්ෂා කරපු ප්‍රමාණය වගේ තුන් හතර ගුණයක් කියවලා මේ වෙනකොටත්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-51287351138794854082016-05-25T16:59:23.738+09:002016-05-25T16:59:23.738+09:00ඒ ටිකත් ලියන්නයි තියෙන්නෙ.ඒ ටිකත් ලියන්නයි තියෙන්නෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-20020019203195897742016-05-25T10:26:03.423+09:002016-05-25T10:26:03.423+09:00කොහොමද වෙනස?
මගේ අත්දැකීමට විරුද්ධ අත්දැකීම් තියෙ...කොහොමද වෙනස?

මගේ අත්දැකීමට විරුද්ධ අත්දැකීම් තියෙන අයත් ඉන්න පුළුවන්. මම තව ටැක්සි කතා කීපයක් තිබ්බත් ඔක්කොම ලිව්වෙ නැත්තෙ බෝරිං වෙන නිසා. ඒවත් ලිව්වනම් තව හොදට වෙනස බලන්න තිබ්බාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76626740329508321082016-05-25T10:13:30.709+09:002016-05-25T10:13:30.709+09:00කොහොමද රටවල් 4 ක වෙනස.. ජපනුන් කෙරේ තිබුණු පැහැඳීම...කොහොමද රටවල් 4 ක වෙනස.. ජපනුන් කෙරේ තිබුණු පැහැඳීම අක්කට වගේම පෝස්ටුව කියව්වම මටත් ඇති උනා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-86640845580018720352016-05-25T09:35:28.710+09:002016-05-25T09:35:28.710+09:00ඔව්නෙ........සමහරවිට දැනෙන්නෙ එකක් දෙකක් උනාට හැම ...ඔව්නෙ........සමහරවිට දැනෙන්නෙ එකක් දෙකක් උනාට හැම රටකම ඔය හැම රහක්ම තියෙනවා.කොහෙත් ඉන්නෙ මිනිස්සුනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-71481067677423809942016-05-25T02:00:41.380+09:002016-05-25T02:00:41.380+09:00හ්ම්............බලනකොට කොයි රටෙත් පැණිරස, ඇඹුල් රස...හ්ම්............බලනකොට කොයි රටෙත් පැණිරස, ඇඹුල් රස, තිත්ත රස, ඔක්කොම තියනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-79145993999648262502016-05-24T22:33:11.274+09:002016-05-24T22:33:11.274+09:00ඒ කියන්නෙ වෙනදට මම ලියපුවා කියවනකොට එහෙම වෙලා තියෙ...ඒ කියන්නෙ වෙනදට මම ලියපුවා කියවනකොට එහෙම වෙලා තියෙනවා.
ස්තූතියි! හැලපෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-33039781810567577022016-05-24T22:29:50.992+09:002016-05-24T22:29:50.992+09:00ඒක සමාව භාජනේකට දාන්න තරම් දෙයක් නෙවෙයි කෙන්කියුෂා...ඒක සමාව භාජනේකට දාන්න තරම් දෙයක් නෙවෙයි කෙන්කියුෂා. මම ඒ ගැන සදහන් කළ නිසානෙ ඔබ ඒ ගැන ඔබේ අදහස කිව්වෙත්. ඒ නිසා ඒක ගැටළුවක් නෙවෙයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-48982084665730925682016-05-24T21:42:53.506+09:002016-05-24T21:42:53.506+09:00ඒ කතාව ගැන ඔබේ සීමාවට මම ගරු කරනවා. ඔබේ බ්ලොගයේ එය...ඒ කතාව ගැන ඔබේ සීමාවට මම ගරු කරනවා. ඔබේ බ්ලොගයේ එය මතු කිරීම ගැන සමාවෙන්න.

කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.com