tag:blogger.com,1999:blog-3744973467231537796.post6073651399162374690..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : සකුරා සුවඳ 4 (සකුරා මල් පිපීම සහ හනාමි-i)සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3744973467231537796.post-84670970356692246082016-04-30T15:42:39.471+09:002016-04-30T15:42:39.471+09:00ඕකට ඔච්චර දේවල් කියන්න මං ඉතින් අපේ රටේ ලස්සන මල් ...ඕකට ඔච්චර දේවල් කියන්න මං ඉතින් අපේ රටේ ලස්සන මල් නෑ කිව්වෙත් නෑ ඒවා හොද නෑ කිව්වෙත් නෑනෙ.
සකේ ගැන ලියන්න නම් ටිකක් බීලා බලලා ඉන්න ඕනි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-8569875108212799112016-04-30T13:48:42.047+09:002016-04-30T13:48:42.047+09:00අනේ අපිට ඔය සකුරා මල් නැතුවට "ඇසළ,රොබරෝසියා&q...අනේ අපිට ඔය සකුරා මල් නැතුවට "ඇසළ,රොබරෝසියා"වගේ මල් තියෙන්නේ.
සිරිලක දේ සිරිසැප දේ කියලත් තියෙන එකේ අපිට එව්වා හොඳා.එත් කමක් නැහැ ඔන්න ඔය සකුරා ගැනත් කියන්නකෝ.තව "සකේ"ගැනත් කියන්න අක්කේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-37895076698753421412016-04-30T01:07:31.702+09:002016-04-30T01:07:31.702+09:00සකුරා මල් පිපෙණ කාලෙක ජපානෙට එන්න ලැබීම තාත්තගෙ වා...සකුරා මල් පිපෙණ කාලෙක ජපානෙට එන්න ලැබීම තාත්තගෙ වාසනාවක්. ජපානෙ හැම කාලෙටම බලන්න ලස්සන තැන් තියෙනවා. ඒත් සකුරා පිපෙන කාලෙ හරිම අපූරුයි. බලන බලන පැත්තෙ කොළ නැති ගස්වල දහස් ගානක් මල් පිපිලා තියෙනකොට මොකක්දෝ කෘතිම ගතියකුත් තියෙනවා වගේ නේද කියලා මට මේ වතාවෙ හිතුනා.
මල් පිපීමයි හැලීමයි ඊළඟ පෝස්ට් එකේ තියෙනවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-16631254502227257602016-04-30T00:58:56.136+09:002016-04-30T00:58:56.136+09:00බත් කන ගමන් බලන්නනෙ පෝස්ට් එකක් දාන්න කිව්වෙ. රජයේ...බත් කන ගමන් බලන්නනෙ පෝස්ට් එකක් දාන්න කිව්වෙ. රජයේ සේවකයො විනාඩි පහකට වඩා බත් කන්න ගත කරන්න ඕනි නෑ.
තව විස්තර ලියවෙන්න ඕනි නම් තමයි. ඒත් මේ ටිකේ වෙලාවක් නෑ ජයසිංහසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-46773424582730258812016-04-30T00:54:27.197+09:002016-04-30T00:54:27.197+09:00මං කිව්වනෙ කසුන්. ජපානෙ පොඩි දේටත් සමාව ඉල්ලනවා කි...මං කිව්වනෙ කසුන්. ජපානෙ පොඩි දේටත් සමාව ඉල්ලනවා කියලා. ඒකයි මං හිතන්නෙ වෙන්න ඇත්තෙ.

ඇත්තටම උනේ මේකයි. මට හෙට අනිද්දාට ඔළුව උස්සාගන්න බැරි තරමට වැඩ ඇති බව කැලැන්ඩරේ මාක් වෙලා තියෙන නිසා මම ජූනි දෙවෙනි සතිය වෙනකල් සතියට එක ගානෙ පෝස්ට් වෙන්න ලියලා තියෙන ඒවා හැදුවා. එතකොට මම හදිසි මිහිකත කම්පාවකින් මළත් ලියපුවා කාටහරි කියවන්න ලැබෙනවනෙ කියලා. ආන්න එහෙම වෙලාවක දිනයක් වෙලාවක් සෙට් නොකර පෝස්ට් බටන් එක එබිලා වෙච්ච සන්තෑසියකිනුයි 7 වෙනි පොස්ටුව ඒ සමා භාජනේට වැටුනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-65746651001176758532016-04-30T00:44:51.624+09:002016-04-30T00:44:51.624+09:00ස්තූතියි!....නිර්මාණි
ඒකනෙ බලන්නකො. මට විතරක් නෙවෙ...ස්තූතියි!....නිර්මාණි
ඒකනෙ බලන්නකො. මට විතරක් නෙවෙයි මගේ ගෙදර අයටත් තර්ජනය කරලද කොහෙද "ඔබේ සැමියා තව සුළු මොහොතකින් ඔබ අමතනු ඇත" කියලත් මැසේජ් එකක් ආවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-19510848593139319732016-04-30T00:38:38.501+09:002016-04-30T00:38:38.501+09:00ඕනිනම් ළඟට ගිහින්ම ප්රණාමය පුදකරන්න ඒකා ඔය ඩිංගිත...ඕනිනම් ළඟට ගිහින්ම ප්රණාමය පුදකරන්න ඒකා ඔය ඩිංගිත්තක් පහළින් ඉන්නවා

ඔව් ගස් ලබ්බ....මගේ ඊළඟ පෝස්ට් එකේ මේ වෙනස්වීම හොදට බලාගන්න මම එකම තැන එක එක කාලෙට ගත්තු ෆොටෝ හතරක් එකතු කරලා දාලා තියෙනවා. බලන්නකො කාලෙ මවන වෙනස.
මේ වෙනස වැඩ කටයුතු සැලසුම් කරගන්න වගේම මනසටත් අපූර්වත්වයක් සහ නැවුම් බවක් සොබා දහමම වරින් වර එක් කරනවා කියලයි මටනම් හිතෙන්නෙ.

කාලෙත් එක්ක ඇඳුම් පැළදුම්, සපත්තු සෙරෙප්පු, තොප්පි මේස් කොණ්ඩ මෝස්තර ආදී එකී මෙකී නොකී සියළු දේ වෙනස් වෙන නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට නම් සෘතු වෙනස නැවුම් බවක් එකතු කරනවාමයි.
මම චාරිත්ර වාරිත්ර ටිකක් පස්සට දාලා මේ ගැන කලින් ලියන්න හිතුවෙත් කුරුටුලා "හයිකු" ගැන කතා කරද්දි මේ සෘතු ගැනත් සදහන් කරපු නිසා මේවත් එයාලගෙ ලිවීමට උදව්වක් වෙයි කියන අදහසින්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-35252962846015230532016-04-30T00:25:50.044+09:002016-04-30T00:25:50.044+09:00ඉතින් හිත හිතා ඉන්නෙ ඇයි තරු රසී....තරු ඇස් රහස් ක...ඉතින් හිත හිතා ඉන්නෙ ඇයි තරු රසී....තරු ඇස් රහස් කරකවලා ඒ මතකේ බෙදාගන්න හැමොත් එක්කම.
ඔව් තරු රසී...මගේ ජීවිතේට අපූරු අත්දැකීම් සම්භාරයක් එකතු වුණ තැනක් තමයි ජපානය. ඒ අත්දැකීම් තුලින් තව කෙනෙකුගෙ ජිවිතේට පුංචි හරි එළියක් එකතු කරන්න පුළුවන් උනොත් ඒක මටත් ලොකු සතුටක්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-90921248519777850882016-04-30T00:21:21.745+09:002016-04-30T00:21:21.745+09:00ස්තූතියි! තිලක සිතටස්තූතියි! තිලක සිතටසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-12440884112908509242016-04-30T00:19:39.498+09:002016-04-30T00:19:39.498+09:001.ඔව් ඒකනෙ බලන්න මහේෂ්....එහෙම කරන එක කොච්චර නරකද ...1.ඔව් ඒකනෙ බලන්න මහේෂ්....එහෙම කරන එක කොච්චර නරකද කියලා
2.ඒ වැරදීමකින් පෝස්ට් වෙච්ච එකක්.
3.ඒ පින්තූරෙ මුස්පේන්තු පාටට පේනවා ඇත්තෙ ඒක හිම වැටෙන වෙලාවක ගත්තු නිසා. ඒ වෙලාවට කොහොමත් අඳුරු පාටයි තමයි. ඒත් මුස්පේන්තු නෑ (එහෙම කිව්වම මට තරහා යනවා )
4.මේකෙ ඉතුරු ටික කොහොමත් ඉක්මනට දෙනවා. නැත්නම් සම්පූර්ණ නෑනෙ.
ස්තූතියි! මහේෂ්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-54039997805916711842016-04-29T18:57:50.286+09:002016-04-29T18:57:50.286+09:00සකුරා මල් පිපුණු කාලේක අපේ තාත්තටත් ජපායනට යන්න අව...සකුරා මල් පිපුණු කාලේක අපේ තාත්තටත් ජපායනට යන්න අවස්ථාව ලැබුනා.. ඉතින් තාත්ත කතා කරනකොට සකුරා මල් ගැන කියද්දී සකුරා මල් වල ෆොටෝ එවද්දී සකුරා මල් වලට, සකුරා මල් පිරිණු පරිසරයට මම පුදුම විදිහට ආස කලා. කොටින්ම කියනව නම් එන කොට මොනවද ගේන්න ඕනේ ඇහුවහම මම කිව්වේත් සකුරා මල් කියලා... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-83384540662998076292016-04-29T18:25:02.929+09:002016-04-29T18:25:02.929+09:00short is sweet කිව්වට මේකට නම් ගැලපෙන්නේ නැහැ. වින...short is sweet කිව්වට මේකට නම් ගැලපෙන්නේ නැහැ. විනාඩි පහක් වත් කියවන්න දෙයක් නැහ. දිගට දාපන්.තව විස්කර ඇත්නම් ගොඩක් හොඳයිUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-67068622393780701382016-04-29T18:22:39.092+09:002016-04-29T18:22:39.092+09:00මේ, කෝ 5 6. මෙන්න එකපාරට ම 7 ඇවිත්. ඒ මදිවට ඒකට ගි...මේ, කෝ 5 6. මෙන්න එකපාරට ම 7 ඇවිත්. ඒ මදිවට ඒකට ගියහම අපෙන් සමාවත් ඉල්ලනව. බොරුනම් බලන්නකො.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76562360603857948922016-04-29T17:59:40.101+09:002016-04-29T17:59:40.101+09:00සකුරා වගේම පෝස්ටුවත්, කවියත් අපුරුයි..
තර්ජන කරන ...සකුරා වගේම පෝස්ටුවත්, කවියත් අපුරුයි..

තර්ජන කරන තත්වෙට පත් වෙලාද දැන්....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-52948970771114276462016-04-29T17:19:24.730+09:002016-04-29T17:19:24.730+09:00මරණ තර්ජන කල එකාට මාගේ ප්රණාමය..
ඇහැට පෙනෙන්නම පර...මරණ තර්ජන කල එකාට මාගේ ප්රණාමය..
ඇහැට පෙනෙන්නම පරිසරය වෙනස් වෙන එක වැඩ කටයුතු සැලසුම් කරගන්නත් පොඩි තල්ලුවක් දෙනවා ඇති.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-39248061954756004942016-04-29T16:38:23.229+09:002016-04-29T16:38:23.229+09:00මාස තුනක් නැවතී උන්නෙ ශිකොකු දිවයිනේ... කියුෂු ඔයි...මාස තුනක් නැවතී උන්නෙ ශිකොකු දිවයිනේ... කියුෂු ඔයිටා, බෙප්පු, හිරෝෂිමා යන්න ලැබුණා... ඉතින් ඔන්න මටත් දැන් ජපන් අත්දැකීම් ලියන්න හිතෙනවා... මගෙ මාස තුනක ජීවිතය ඒ තරම් සුන්දර නම් දිගු කාලයක් ඉන්න ඔබ ලබන අත්දැකීම් කොතරම් විය යුතුද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-6227369293478693202016-04-29T15:46:12.047+09:002016-04-29T15:46:12.047+09:00හැම තැනම සකුරා සුවඳ හමනවා මේ පෝස්ට් පෙළ නිසා. අනර්...හැම තැනම සකුරා සුවඳ හමනවා මේ පෝස්ට් පෙළ නිසා. අනර්ඝයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-24999740139313187252016-04-29T15:45:30.619+09:002016-04-29T15:45:30.619+09:00අඩේ පෝස්ට් දාන්ටය කියල මරණ තර්ජනත් කරනවද
තත්තෙ බයා...අඩේ පෝස්ට් දාන්ටය කියල මරණ තර්ජනත් කරනවද
තත්තෙ බයානකයි ඈ... හිහි..
උදේ දාල අයිං කරල තිබ්බෙ වෙනේකක් නේද...
අර හීත කාල පොකුණ පිංතූරෙ නං හරි අඳුරු මුස්පේන්තු පාටයි අප්පා.
ඉතුරු ටිකත් ඉක්මණට ඕනේ

අහ් කවිය ලස්සනයි හොදේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com