tag:blogger.com,1999:blog-3744973467231537796.post7922958038764255598..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : සෂිමි සහ සුෂි / අමු මාළු ආහාරයට ගැනීම (සකුරා සුවඳ 11)සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-3744973467231537796.post-23854887303940827842017-03-10T03:17:39.494+09:002017-03-10T03:17:39.494+09:00ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම...ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-41644898746673375542016-09-04T20:40:47.972+09:002016-09-04T20:40:47.972+09:00මං මස් වලට පෙරේත නිසා අම්ම කියන්නෙ මස් කයිතං කියල....මං මස් වලට පෙරේත නිසා අම්ම කියන්නෙ මස් කයිතං කියල.Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-56839907596547923352016-09-02T22:03:06.031+09:002016-09-02T22:03:06.031+09:00තේරුණේ නෑ X-Porterතේරුණේ නෑ X-Porterසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-3887894746969344372016-09-01T20:25:27.487+09:002016-09-01T20:25:27.487+09:00කයිතෙන් ෂුෂි ??? ෂුෂි කෙසේවෙතත් අපිනං හොඳ මස් කයිත...කයිතෙන් ෂුෂි ??? ෂුෂි කෙසේවෙතත් අපිනං හොඳ මස් කයිතන්ල හිටං.Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-16662778289539458802016-09-01T00:19:34.443+09:002016-09-01T00:19:34.443+09:00මං ළග ජේජු දූපත ගැන ලිව්ව සංචාරක සටහනක් සහ පිංතූර ...මං ළග ජේජු දූපත ගැන ලිව්ව සංචාරක සටහනක් සහ පිංතූර ගොඩක් තියෙනවා. ඕනි වුණොත් කියන්න මං ඒ සටහන පෝස්ට් කරන්නම්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-82296923957185635032016-08-31T23:46:28.780+09:002016-08-31T23:46:28.780+09:00පැතුම්,
බෙන්තො කියන්නෙ අපේ ලන්ච් බොක්ස් වගේ කෑම පෙ...පැතුම්,
බෙන්තො කියන්නෙ අපේ ලන්ච් බොක්ස් වගේ කෑම පෙට්ටියක්. ඒකෙ බත් මස්/ මාළු අච්චාරු වගේ පාට පාට සියළු පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි. මං ඕකට කියන්නෙ පූජා වට්ටිය කියලා.

නිවාඩු මාසෙට ඉස්කෝලෙ කාලෙ වගේ කෑම නොලැබෙන නිසා පොඩ්ඩට ඔය පූජා වට්ටියක් හදලා යවන්න ඕනි. පිස්සු හැදෙන වැඩේ.

මැලේසියාවෙ කොහොමත් ජාතීන් ගොඩක් ඉන්න නිසා ගොඩක් කෑම ජාති ඇතිනෙ.

කොරියන් වීසා ගන්න අමාරු නෑ නේද පැතුම්. මට දවසින් ලැබුණා හැබැයි ටුවරිස්ට් නෙවෙයි.

ජපන් වීසා ගන්න එකත් අමාරු නෑ කියලයි මං හිතන්නෙ. මගේ යාළුවො කීප දෙනෙකුගෙම අම්මලා ආවා ටුවරිස්ට් වීසා වලින්. කවුරුත් අමාරු වුණ කතාවක් කිව්වෙ නෑ.

කොරියාවෙ ජේජු දූපත සංචාරයකට /රිලැක්ස් වෙන්න කියාපු තැනක්. ඒක හරියට අපේ බදුල්ල බණ්ඩාරවෙල නුවර එළිය වට කරගෙන මුහුද තිබ්බා වගේ අපූරු දූපතක්. මුහුද, කදු, දිය ඇළි ඔක්කොම පුංචි දූපතකසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-62009817577673990952016-08-31T23:29:09.801+09:002016-08-31T23:29:09.801+09:00මම අන්තිමට කෑවෙ බෙන්ටෝ ද මොකක් ද කියල එක එක ජාති ග...මම අන්තිමට කෑවෙ බෙන්ටෝ ද මොකක් ද කියල එක එක ජාති ගොඩක් තියෙන හතරැස් වගේ පෙට්ටියක තියෙන කෑමක් සුෂී නම් නෙවෙයි.. ඊයෙත් ජපන් කඩේට යන්න ගිහින් ආයේ වෙන කඩේකින් කාලා ආව.. හෙහ් හෙහ්

මම ඉන්නේ මැලේසියාවේ මෙහෙත් සුෂී හරියට තියෙනවා.. ඕනෙම රටක කෑම ජාති තියෙනවා.. රස නම් ජපානෙට වඩා වෙනස් ඇති තමයි.. ජපානේ ගැන තව දේවල් ලියන්න..

අපි කොරියාවේ පොඩි ටුවර් එකක් යන්න ප්ලෑන් කරලා හැබැයි විසා ගන්න අමාරු නිසා අත ඇරලා දැම්මා.. ජපානෙත් ඒවාගේ අපිට විසා ගන්න අමාරුයි නේද..? ජපන් සංචාරෙකුත් හිතේ තියෙනවා.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-72238096920925453362016-08-31T10:45:46.237+09:002016-08-31T10:45:46.237+09:00සෂිමි සුෂි මං හිතුවටත් වඩා ජනප්‍රියයි වගේ ලාංකිකයන...සෂිමි සුෂි මං හිතුවටත් වඩා ජනප්‍රියයි වගේ ලාංකිකයන් අතර

අපේ රහට වෙනස් වුණත් මමත් බොහොම ආසාවෙන් කන දෙයක් තමයි සෂිමි. ඇත්තටම පිරිසිදු බව ඒකෙදි බොහොම වැදගත්. මොකද මාළු හොඳ තත්වයේ තිබ්බත් වැඩක් නෑ සකසන පුද්ගලයන් සහ තැන අපිරිසිදු නම්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-38738568308253594892016-08-30T15:33:44.281+09:002016-08-30T15:33:44.281+09:00ලංකාවේ දී නම් සුෂී කාලා නෑ නමුත් මම මැදපෙරදිග දී ආ...ලංකාවේ දී නම් සුෂී කාලා නෑ නමුත් මම මැදපෙරදිග දී ආසාවෙන් කාපු කෑම වලින් මුලට එන්නේ සුෂී සහ සෂිමි. එහෙදි නම් රෙස්ටුරන්ට් එකකින් සාමාන්‍ය කොරියන් ක්‍රමේට ( ටිකක් වැඩිපුර වෙන්න ) සුෂී සහ සෂිමි යන දෙකම දෙනවා.

මාළු ලංකාවේ ක්‍රමයට නැතත් මම සෂිමි වර්ග නම් ආසාවෙන් කනවා. කොහොම වුනත් ඒ කන්නෙත් මට හොඳටම විශ්වාස ස්ථානයකින් විතරයි. මොකද මැදපෙරදිග දී පිලිපින් ජාතිකයන් ලවා සුෂී / සෂිමි සාදවා විකිණීමත් ඔවුන්ගේ ඇතැමුන්ගේ සෞඛ්‍ය පුරුදු අන්තිම නරක ඒවා වීමත් නිසා කිසිම විටක ඔවුන් සේවය කරන ස්ථාන වලින් මේ ආහාරය නොගැනීමේ පුරුද්ද මගේ තියනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-21062245524737773582016-08-30T08:54:38.805+09:002016-08-30T08:54:38.805+09:00පැලවත්තෙ රෙස්ටොරන්ට් එක තාම ඇති නේද?.
දුකා ට පවු...පැලවත්තෙ රෙස්ටොරන්ට් එක තාම ඇති නේද?.

දුකා ට පවුලෙ අයත් එක්ක සෂිමි කන්න බැරි එකනම් දුකක් තමයි. මෙහෙ ඉන්න සමහර කපල්ස් වලටත් ඔය ප්‍රශ්ණෙ තියෙනවා. මොනවා කරන්නද රුචි අරුචි කම් අපි කාටත් තියෙනවනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-24163286283351957022016-08-29T23:05:26.557+09:002016-08-29T23:05:26.557+09:00දැනට අවුරුදු 10කට කලින් පැලවත්තේ ජැපනීස් කඩේකින් ත...දැනට අවුරුදු 10කට කලින් පැලවත්තේ ජැපනීස් කඩේකින් තමයි ඉස්සෙල්ලාම සුශී කෑවේ. ඩුබායි අබුඩාබි වලදී නම් පාර්ටි වලට ගියාම අසාවෙන් කනවා. පවුලේ අය එක්ක ගිහින් කන්න බෑ වයිෆ්ට කොහොම කරලවත් කවන්න බෑ නිසා .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-70085496292877114612016-08-27T16:44:09.407+09:002016-08-27T16:44:09.407+09:00ඔය වගේ අවාසනාවන්ත අවස්ථාවන්ට මූණ දෙන අපේ මිත්රයොත...ඔය වගේ අවාසනාවන්ත අවස්ථාවන්ට මූණ දෙන අපේ මිත්රයොත් ඔහොමම කියනවා ඇති නේද කෙන්කියුෂා

අපේ කට්ටියට මගේ මූණ දිහා බලලා කෑම එකේ රස කියන්න පුළුවන් තරමට කෑම අකරතැබ්බ මට සිද්ධ වෙලා තියෙනවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-31453459957795423132016-08-27T16:26:50.779+09:002016-08-27T16:26:50.779+09:00කෙන්කියුෂා, මං බ්ලොග් එක ලිවීම නතර කරන්න අදහසක් නෑ...කෙන්කියුෂා, මං බ්ලොග් එක ලිවීම නතර කරන්න අදහසක් නෑ. තාවකාලිකව ටික කාලයක් නොලියා ඉන්නයි කල්පනාව.

පත්තරේකට ලියන්න කියලා මට සෙන්සෙත් කීප සැරයක්ම කිව්වා. ඒ ගැන පසුව සලකා බලන්න ඕනි.

මට කලින් ලිපිය ලියලා ඉවර වුණාම "කත්සුඔබුෂි" ත් මතක් වුණා. ඒක හදන්නෙත් උම්බලකඩ ක්‍රමේට ආසන්නව සමාන ක්‍රමේකින්. ඔය වගෙ මාළු නිෂ්පාදන කීපයක්මත් මතක් වුණා. ඒත් මේ ටිකේ ආයෙ ලිවීමට හිර වෙන්න බැරි නිසා තාවකාලික නැවතීමේ තිතක් මෙතනින් තියන්න ඕනි.

නොරි ගැන ඉදිරියේදී ලංකාවේ යමක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-19936887067812127672016-08-27T16:18:38.375+09:002016-08-27T16:18:38.375+09:00අපොයි ඔවු. මාත් එක්ක ගියපු මගේ "අතීසාර-මිත්‍ර...අපොයි ඔවු. මාත් එක්ක ගියපු මගේ "අතීසාර-මිත්‍ර-තුමියක්" ගත්තේ එකේ smoked salmon bibimbap. එයා ඒකෙ බාගයක් කාල මාත් එක්ක බෙදාගත්තා. මොනව කරන්නද ඉතින් මමත් මගේ beef bibimbap එකෙන් ටිකක් දුන්න එයාට. smoked salmon bibimbap එක නම් අජූතයි තමයි. කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-11204987711564272492016-08-27T15:56:49.671+09:002016-08-27T15:56:49.671+09:00කෙන්කියුෂා, ඒ ස්ටෝන් පොට් වල දෙන කෑම එකේ එක එක රහ...කෙන්කියුෂා, ඒ ස්ටෝන් පොට් වල දෙන කෑම එකේ එක එක රහ තියෙන ඒවා තියෙනවා. සමහර ඒවා නං අජූතයි. ඒත් කොරියන් කෑම අපේ රහට කිට්ටුවෙන් යනවා. ඉහින් කනින් දාඩිය පෙරාගෙන කන්න පුළුවන් ඒවා ඕනි තරම් තියෙනවාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-28418252848717484342016-08-27T15:37:17.882+09:002016-08-27T15:37:17.882+09:00ඔයා බ්ලොග් ඒක නවත්වන්න කලින් මුහුදෙන් ගන්න පුළුවන්...ඔයා බ්ලොග් ඒක නවත්වන්න කලින් මුහුදෙන් ගන්න පුළුවන් මාළු, කකුළුවෝ, ඉස්සෝ, බෙල්ලෝ ජාති සහ මුහුදු පැලෑටි ගැන ලියුවේ නැති එක හරි අපරාදේ කියල මම නම් හිතන්නේ. ඒක ඔයා වගේ ඒ ගැන දැනුවත් අය අපේ රටට හදුන්වා දිය යුතුම දෙයක් කියලයි මම හිතන්නේ. අපේ ලංකාවේ ජන ඝනත්වය ඉහල යන නිසා මුහුදෙන් ගන්න පුළුවන් දේ ගැන මීට වැඩිය මිනිස්සු දැනගන්න එක හොදයි කියල මම හිතන්නේ.

අඩුම ගන්නේ මේ ගැන විදුසර වගේ පත්තරේකටවත් ලියන්න පස්සේ හරි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-23360499818319211442016-08-27T15:35:13.509+09:002016-08-27T15:35:13.509+09:00Bibimbap කියන ස්ටෝන් පොට් එකක දෙන බත් එකක් කෑවා මම...Bibimbap කියන ස්ටෝන් පොට් එකක දෙන බත් එකක් කෑවා මම ෆුකුඔක වල කොරියන් රෙස්ටොරන්ට් එකක. මම ගත්තේ බීෆ්. ඒක නම් අමතක නොවෙන තරම් රසයි. ඒක ජැපනීස් චාහං හරි චයිනීස් චෞෆා හරි වගේ නෙවෙයි; සැරත් එක්ක පුදුම රැසක් තියෙන්නේ.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76500828751103148432016-08-26T21:04:21.568+09:002016-08-26T21:04:21.568+09:00සුබ පැතුමට ස්තූතියි! හීන දකින්නීසුබ පැතුමට ස්තූතියි! හීන දකින්නීසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-22532280826192245312016-08-26T21:03:29.722+09:002016-08-26T21:03:29.722+09:00ගාන නම් සැරයි තමයි. සමහරවිට අජිත් ට ඕක එච්චර ගානක්...ගාන නම් සැරයි තමයි. සමහරවිට අජිත් ට ඕක එච්චර ගානක් නොවෙනවත් ඇති. ප්‍රමෝෂන් ටිකට් තියෙන කාලයක් ඇල්ලුවනං ලේසියි. ඒත් නිවාඩුත් තියෙන්න එපැයි නේද?

Sri Lankan airline එකේ සැප් 1-30 අතර ප්‍රමෝෂන් තිබ්බා flysmile miles 12 500 ක් තියෙනවනං යෙන් 25 000 යි round trip කටුනායක-තෝක්යො
සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-66816427980000380922016-08-26T20:41:37.658+09:002016-08-26T20:41:37.658+09:0050 වෙනි පෝස්ටුවට සුබ පැතුම් සඳවියමන්.. 50 වෙනි පෝස්ටුවට සුබ පැතුම් සඳවියමන්.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-70103375616384430392016-08-26T19:58:50.724+09:002016-08-26T19:58:50.724+09:00ඒ අදහස මටත් ඇවිත් තියෙන්නේ. ලෝකේ අනිත් කෙලවරේ නිසා...ඒ අදහස මටත් ඇවිත් තියෙන්නේ. ලෝකේ අනිත් කෙලවරේ නිසා තවම කල් ගන්නේ. ලබන අවුරුද්දේ අපි යාලුවෝ කට්ටියක් එක්ක බයිකාල් අමූර් (ට්‍රාන්ස් සයිබිරියන්) දුම්රිය මාර්ගයේ ටිබෙට් හෝ චීනය දක්වා යන්න හිතන් ඉන්නේ. ඒකෙන් පස්සේ තමා බලන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ තියෙන රටක්. සල්ලිත් එපැයි ඕවට. ලන්ඩන් ඉඳන් ජපානෙට ටිකට් එකක් £600-£800. වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ £6000 වත් වෙන් කරන්න ඕනේ ගමනට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-75961783140010340112016-08-26T15:57:20.225+09:002016-08-26T15:57:20.225+09:00අයියෝ ටීච ඔය වයසට නං දැන් කිට්ටු කරලා ඇත්තෙ. ඒත් ව...අයියෝ ටීච ඔය වයසට නං දැන් කිට්ටු කරලා ඇත්තෙ. ඒත් වැඩේ තියෙන්නෙ කොච්චර වයසට ගියත් අපේ අම්මලා, ආච්චිලා ළඟ තියෙන සමහර හැකියාවන් අපිට එන්නැති එකනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-73245240367875966952016-08-26T14:22:27.744+09:002016-08-26T14:22:27.744+09:00එහෙම ලේසියෙන් ඒ හැකියාවල් ලැබෙන්නේ නෑ සඳු දුවේ ....එහෙම ලේසියෙන් ඒ හැකියාවල් ලැබෙන්නේ නෑ සඳු දුවේ .ඒකට මට තරම් වයස යන්න ඕන .indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-10354177968269509392016-08-26T13:12:31.515+09:002016-08-26T13:12:31.515+09:00පිංතූර කාලා රහ බලන්න පුළුවන් කෙනෙක් මේ දැක්කමයි. ස...පිංතූර කාලා රහ බලන්න පුළුවන් කෙනෙක් මේ දැක්කමයි. ස්තූතියි! පිංතූර වලින් වත් ඊයා නොකියා රහ බැලුවටසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-80288878246241925542016-08-26T13:10:35.289+09:002016-08-26T13:10:35.289+09:00අයියෝ ජපන් කෑම හදන එක අමාරු නෑ අජිත්. ඒ රහම ගන්න අ...අයියෝ ජපන් කෑම හදන එක අමාරු නෑ අජිත්. ඒ රහම ගන්න අමාරු වුණත් යූ ටියුබ් එකෙන් බලාගෙන ඔය ගොඩක් ඒවා හදාගන්න පුළුවන්. මට නං කොහොමත් ඔය එක එක රටවල කෑම හදලා බලන එක විනෝදාංශයක්

හැමදාම ගිම්හාන නිවාඩුවට යුරෝපෙ වටේ ඇවිද ඇවිද ඉන්නැතුව ඊළඟ වතාවක ජපානෙට එන්න. දීර්ග කාලයක් යුරෝපෙ ඉන්න නිසා ඒක දූලා දෙන්නට වුණත් අපූරු අත්දැකීමක් සහ වෙනසක් වේවිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.com