tag:blogger.com,1999:blog-3744973467231537796.post8437728653346576071..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : බැසගිය හිරුසඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3744973467231537796.post-80714305141626391062016-06-05T23:56:16.007+09:002016-06-05T23:56:16.007+09:00Ano San,
ok. Isso ni ikimashou!...
Doko?...Osaka...Ano San,
ok. Isso ni ikimashou!...

Doko?...Osaka?...Hiroshima?.....Shinagawa?...,watashiwa Ima America ni iru.

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-25247728645149611302016-06-05T19:29:46.163+09:002016-06-05T19:29:46.163+09:00飲みにいくなら俺も行くよ。呼んでね。
-ජපන් ඇනෝ飲みにいくなら俺も行くよ。呼んでね。
-ජපන් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-66536797582943786332016-06-04T15:58:46.413+09:002016-06-04T15:58:46.413+09:00ඔයාට හදිස්සියක් නෑ තමයි. ඒත් මගේ හිතට හරි නෑනෙ. ඔය...ඔයාට හදිස්සියක් නෑ තමයි. ඒත් මගේ හිතට හරි නෑනෙ. ඔයාගෙ සටන් ක්‍රම ප්‍රශ්ණෙට කෙන්කියුෂා උත්තර දීලා තියෙනවා දැක්කා නේද?

පුතාව ඉතින් තුන් තිස් පැයේම මතක් වෙනවා.එයාගෙ ප්‍රශ්ණ වලින් මම ඉගෙනගත්තු දේවලුත් ගොඩක් තියෙනවා. ඔයාගෙ ප්‍රශ්ණත් එහෙමයි.

මේක මම 2014 ඔක්තෝබර් ලියපු එකක්.
ලස්සන සාපේක්ෂයිනෙ. මෙහෙ හැමෝම එක වගෙයි මට පේන්නෙ. ඒත් ඔය කියන කාලෙ අපේ ලැබ් එකට ආවා ඔය මම කියලා තියන විදිහටම ලස්සන පොඩි චීන ළමයෙක්. මම කොණ්ඩෙ පාට විතරක් තඹ කියලා වෙනස් කරා පද ගලපන්න.

එයා හිටියෙ මට ඉස්සරහා. චීන්නු, ජපන්නු කොරියානුවන්ගෙ තියෙන සාමාන්‍ය පෙනුමට වෙනස් හරි අමුතු ලස්සනක් තියෙන්නෙ.

ඉතින් මම එයා ගැන නිසදැසක් කුරුටු ගාන්න ගත්තා. ඒකෙ තිබ්බෙ මෙහෙම

සිනහ පිරුණු නුඹේ උවන
සිහිකරන්නෙ පුර හද මට
නා දල්ලක ළපළු පැහැය
දුටිමි නුඹේ දෙතොල් අතර

ඕක බාගෙට ලියලා තියෙද්දි පාටියකට ගියා. මාත් එක්ක ඉන්න ජපන් ගෑණු ළමයි ගොඩක් බොන්නෙ නෑ. වීදුරුවයි දෙකයි. අන්න ඒකට මෙයා. බිව්වා නෙවෙයි නෑවා.
ඉතින් ඊට පස්සෙ ලියපු එක වෙනස් කරපු එක තමයි ඔය තියෙන්නෙ. මට එයා බොද්දි කණ් දෙකේ ඉදන් රතු වේගෙන එනකොටම මතක් උනේ ඉර බහිනවා
ඒත් එයා දැන් එහෙම බොන්නෙ නෑ. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-15486053772656160952016-06-04T15:37:47.305+09:002016-06-04T15:37:47.305+09:00ඒක නේන්නම් ගස් ලබ්බ, ඒ පොත් දෙකේ අපි ඔයතරම් ජීවත් ...ඒක නේන්නම් ගස් ලබ්බ, ඒ පොත් දෙකේ අපි ඔයතරම් ජීවත් වෙයි කියලා ඕක ලියද්දි මහැදුරුතුමාට හිතෙන්නත් නැතුව ඇතිනෙ.

හැබැයි මේක කියවලා ඔයාට නොරිකො මතක් වෙන්න ඇත්තෙ මම මීට කලින් ජපානෙ ගැන ලිව්ව නිසා වෙන්නැතිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-34603069835464811092016-06-04T03:42:04.352+09:002016-06-04T03:42:04.352+09:00නොරිකොගෙ අවන්හල මතක් උනා.මේ පොත් දෙක කොරල තියන හරි...නොරිකොගෙ අවන්හල මතක් උනා.මේ පොත් දෙක කොරල තියන හරියක් හැබෑට..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-60918967875651842432016-06-03T22:05:35.485+09:002016-06-03T22:05:35.485+09:00අනේ කමක්නැ අක්කේ... හදිසියක් නැ..
අනේ කමක්නැ අක්කේ... හදිසියක් නැ..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-33193369091332326072016-06-03T18:50:17.053+09:002016-06-03T18:50:17.053+09:00Kenkyusha, Arigato!Kenkyusha, Arigato!සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-3433088121979034742016-06-03T18:37:21.506+09:002016-06-03T18:37:21.506+09:00//කෙන්කියුෂා පුළුවන්නම් අර උඩ නිර්මාණි සටන් ක්‍රම ...//කෙන්කියුෂා පුළුවන්නම් අර උඩ නිර්මාණි සටන් ක්‍රම ගැන අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නකො.එයා විභාගෙකට ලෑස්ති වෙන්න ඔය අහන්නෙ//

කරාතේ, කෙන්දෝ, ජුදෝ, අයිකිදෝ, ජූජුත්සු වගේ ඒවා තමයි ප්‍රසිද්ධ. විභාගෙකට නම් ඉතින් මේවා සිංහලෙන් ලියන සම්මත අක්ෂර වින්‍යාසය සොයා ගන්න. මේ ලියල තිබෙන්නේ ජපන් භාෂාවෙන් කියවෙන ශබ්දය පමණයි.

http://www.blackbeltwiki.com/japanese-martial-arts-styles මේ වෙබ් පිටුවේ තිබෙනවා තවත් අප්‍රසිද්ධ ඒවා ගැන ගොඩක් විස්තර. ඒවා බොහෝදුරට නිවැරදි බව තමයි පෙන්නේ.
කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-1548003270366981412016-06-03T16:47:42.543+09:002016-06-03T16:47:42.543+09:00කෙන්කියුෂා පුළුවන්නම් අර උඩ නිර්මාණි සටන් ක්‍රම ගැ...කෙන්කියුෂා පුළුවන්නම් අර උඩ නිර්මාණි සටන් ක්‍රම ගැන අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නකො.එයා විභාගෙකට ලෑස්ති වෙන්න ඔය අහන්නෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-35855715780379025932016-06-03T16:45:51.345+09:002016-06-03T16:45:51.345+09:00ස්තූතියි! මනෝජ් මල්ලි. ඔය ඉඩ තියෙන වෙලාවක පදයක් ගල...ස්තූතියි! මනෝජ් මල්ලි. ඔය ඉඩ තියෙන වෙලාවක පදයක් ගලපන්නකො. මේ දවස්වල අදහස් හිඟ ඇති කියලා හිතෙනවා. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-80918487917195197992016-06-03T16:44:04.613+09:002016-06-03T16:44:04.613+09:00නිර්මාණි....සොරි නඟො...ඔයාගෙ ප්‍රශ්ණ දෙකටම උත්තර ල...නිර්මාණි....සොරි නඟො...ඔයාගෙ ප්‍රශ්ණ දෙකටම උත්තර ලියන්න වෙලා මදි. හෙට හෝ අනිද්දාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-50431384968049300062016-06-03T16:42:33.241+09:002016-06-03T16:42:33.241+09:00දුකම පොවන විෂ මධුවිත
අඳුරු කළද සොඳුරු දසුන
අතැර එන...දුකම පොවන විෂ මධුවිත
අඳුරු කළද සොඳුරු දසුන
අතැර එන්න බැහැ සුමිතුර
යෙහෙළියක්ය ඇය පණ-සමසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-30647827458208258372016-06-03T16:40:35.411+09:002016-06-03T16:40:35.411+09:00ස්තූතියි! අජිත්. ඔන්න මං හැදුවා ඒක.ස්තූතියි! අජිත්. ඔන්න මං හැදුවා ඒක.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-25182294302049306092016-06-03T16:39:11.269+09:002016-06-03T16:39:11.269+09:00ගල් බාගෙට "බැසයන හිරු වන් දෙකොපුල" කියන්...ගල් බාගෙට "බැසයන හිරු වන් දෙකොපුල" කියන්න පුළුවන් සුදුපාට කොලයක් ඇස් ඉස්සරහින් තියාගෙන ඉර දිහා බැලුවොත්.
බාගෙ ඒවා පහ හයක් ඕනි ඒ පාට ගන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-38652799017187622642016-06-03T16:36:57.676+09:002016-06-03T16:36:57.676+09:00දෙකම වැරදියි දේශො....මං කිව්වෙ ඒ වචන දෙක ලියලා තිය...දෙකම වැරදියි දේශො....මං කිව්වෙ ඒ වචන දෙක ලියලා තියෙන අකුරු

මං හිතන්නෙ තාම ඔය දෙක අතරමැද. හැබැයි ඉක්මනින්ම විනාශ වෙන ලකුණු තමයි පේන්නෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-44642215074040423962016-06-03T16:34:58.921+09:002016-06-03T16:34:58.921+09:00ස්තූතියි! එරන්දිස්තූතියි! එරන්දිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-39878383301442990692016-06-03T16:34:13.015+09:002016-06-03T16:34:13.015+09:00හි..හි..
Ima isogashiyo.......Gakkai no ato de itt...හි..හි..
Ima isogashiyo.......Gakkai no ato de itte mimashouසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-56029912280683330662016-06-03T15:38:15.302+09:002016-06-03T15:38:15.302+09:00:D
居酒屋 に 行きましょう。:D

居酒屋 に 行きましょう。කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-80101152092553941172016-06-03T14:24:22.014+09:002016-06-03T14:24:22.014+09:00ලස්සන පද ගැලපීමක්.පොඩියට හරි මේකට කවියක් ගලපන්න බැ...ලස්සන පද ගැලපීමක්.පොඩියට හරි මේකට කවියක් ගලපන්න බැලුවා හරි ගියේ නැහැනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-43465858228141807742016-06-03T02:42:56.529+09:002016-06-03T02:42:56.529+09:00අක්කෙ පුලුවන් නම් ජපානෙ තියන සටන් ක්‍රම ටිකක් කියන...අක්කෙ පුලුවන් නම් ජපානෙ තියන සටන් ක්‍රම ටිකක් කියනවාද...අක්කෙ පුලුවන් නම් ජපානේ තියන සටන් ක්ර්රම ටිකක නම් කියනවාද??
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-83906747119761517362016-06-03T02:39:24.015+09:002016-06-03T02:39:24.015+09:00සෞදර්යෙන් පිරුණු සුන්දරත්වයක් දැනුනා.. අපූරුයි අක්...සෞදර්යෙන් පිරුණු සුන්දරත්වයක් දැනුනා.. අපූරුයි අක්කේ...

ඔයාට මේ සංකල්පනාව පහළ උනේ මොකක් නිසා ද කියන්න පුලුවන්ද??

අක්කට අදත් ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කරන පුතා මතක් වෙයිද දන්නෑ...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-15367351477643594762016-06-02T20:05:28.425+09:002016-06-02T20:05:28.425+09:00සොඳුරු දසුන අඳුරු කරන
දුකම පොවන විස මඩු විත
අවන්හල...සොඳුරු දසුන අඳුරු කරන
දුකම පොවන විස මඩු විත
අවන්හලේ අතැර සැණින..
පුරුදු විලස යලිදු එන්න.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-72475785849424713702016-06-02T19:54:09.508+09:002016-06-02T19:54:09.508+09:00හොඳ නිසඳැසක්. මෙහි
තරු කැට පරදයි සඳවට කියන එකේ
ත...හොඳ නිසඳැසක්. මෙහි
තරු කැට පරදයි සඳවට කියන එකේ
තරු කැට පරයයි සඳවට කියල දැම්මනම් වඩා මුදු වෙනවා කියල හිතෙනවා.
//මීවිත අඳුරින් නැහැවුණ
බැසයන හිරු වන් දෙකොපුල//
මේකත් ලස්සන උපමාවක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-33203809858510917482016-06-02T18:39:57.029+09:002016-06-02T18:39:57.029+09:00මොකක්ද බන් මේ.
මීවිත අඳුරින් නැහැවුණ
බැසයන හිරු ව...මොකක්ද බන් මේ.
මීවිත අඳුරින් නැහැවුණ
බැසයන හිරු වන් දෙකොපුල
බොද කරවිය සොඳුරු දසුන
කලකට පසු නෙතඟ මැවුන…
ජපන් කෙල්ලෙක් ගල් බාගයක් වත් ගහනවා දැක්කද?Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-49855621072128517062016-06-02T18:12:41.992+09:002016-06-02T18:12:41.992+09:00අයියෝ.. පරිනාමයද විනාසයද?අයියෝ.. පරිනාමයද විනාසයද?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com